spot_img
spot_img
More

    ඩර්ටි හැරි (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හොදයි අද අරන් ආවේ හුග දෙනෙක් බලන් උන්නු චිත්‍රපටියක්…මේකට බොහොම බාදක ආපු එකක්..මුලින්ම 18 වෙනිදා Friday App එකේ ස්ට්‍රීම් උනත් ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩිකමෙන් ඒකට භාද උනා..ඉතිං එයාලා ආයෙ ඊට පහුවෙනිදා දාලා පස්සෙ ටොරෙන්ට් ආවත් අද රෑ ජාමෙ වෙනකම්ම සීඩ්ස් උනෙත් නෑ..මට කොපියක් 10ට විතර ලැබුනා ඒකෙන් සබ ගැහුවා..Esub ආවෙත් නෑ..ඇත්තටම ලයින් 1800+ එකක්.. ටයිම් ලයින් එක ලහිරු අයියා තමා ගහලා දුන්නේ වගේම සිංදුවත් එයා ගැහුවේ.. දවස් දෙකක් රෑ නිදි මැරුවා ෆිල්ම් එක එයි කියලා ඒත් ඇවිල්ලත් බලාන ඉන්න උනු එකක්..

    රගපාන අය ගත්තම Shravan Reddy,Ruhani Sharma (Chi La Sow එකේ හිටියේ..) වගේම සරාගී Simrat Kaur රංගනයෙන් දායක වෙනවා..මේක චිත්‍රපටිය Romance,Crime ගණයට අයත්. 18+ චිත්‍රපටියක් නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. ඒ වගේම 18+ අරමුනින් බලන්න එපා.. ලස්සන කතාවක් තියේ මේකේ.

    කොල්ලෙක් ඉන්නවා නම හරී. පොර ලග සේරම දේවල් තියෙනවා..සල්ලි කියන්නෙ නතින්..ඒත් පොරට ලොකූ දඩුවමක් විදින්න වෙලා. ඒ ඇයි කියන එකෙන් තමා පටන්ගන්නේ..ප්‍රේක්ෂකයාට එතැන් පටන් භාර දෙනවා..ඇත්තටම කියනවම් මතක හිටින දඩුවමක් වෙනවා ඒක…මේක තුන් කොන් ආදරයක්…ඉතිං අවසානේ බේරුම් කරනගන්න අමාරුයි නොවෑ..බලන්නකො කතාව කියන්න බෑ. අවසන් දෙබස් නම් ෆට්ටම…දඩුවමත් මරු…

    “මේ මාතෘකාව මම කවදාවත්ම දිගාරින්නෙ නෑ”
    “ඔයාටත් විවෘත කරන්න බෑ”
    “මේක තමයි ඔයාට ලැබෙන ලොකුම දඩුවම”
    “දැන් විනෝද වෙන්න”
    “ඔයා ආසකරන මේ සල්ලි වලින්”

    චිත්‍රපටිය අධ්‍යක්ෂනය වගේම තිර රචනය MS.Raju. ඒවගේම IMDb අගය 8.2ක් හිමිවෙලා තියෙනවා.. කුතුහලය එක්ක කම්මැලි නැතුව ෆිල්ම් එකක් යැයි සිතා බැලුවනම් හොද චිත්‍රපටියක් වෙයි..සමහර තැන් වල කියන එක  තේරුනත් ඒ අදහස ගහන්න බෑ.. ඉතිං ගැලැපෙන්න දාල ඇති..ඒනම් අදට ගියා ආයෙ හම්බ වෙමු..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Dirty Hari (2020) සිංහල උපසිරැසි” Dirty.Hari.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3088 times – 50 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram