අවුරුදු 11ක් පුරාවට නොයෙක් හැලහැප්පිම් එකක් ආවාත් මේ දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා..
මේ වෙනකම් අපි පෞද්ගලිකව උපයන මුදල් වලින් වෙබ් අඩවිය නඩත්තු කලාත් රටේ දැන් පවතින අධික මිල ගණන් නිසා අපි උපයන මුදල් වලින් වෙබ් අඩවිය කරගෙන යන්න අපහසු තාවයක් ඇවිල්ලා තියනවා. කලින් දැන්විම් රහිතව අපි මේක කලා උනත් දැන් නම් අපි දාලා තියන පොප් අප් ඇඩ් වලින් වත් මේකේ යන වියදම ආවරණය කරගන්න බැරි තත්වයක් උදා වෙලායි තියෙන්නේ..
ඉතින් අපිට දැන්විම් ලබා දෙන්න පුලුවන් අය ඉන්නවා නම් එහෙම හරි..නැත්නම් මේ අරබුදය යම් තරම් සමනයකට පත්වෙනකම් කැමැති විදියට දායකත්වයක් දක්වන්න පුලුවන් අය ඉන්නවා නම් පහත සදහන් ක්රමයන් වලට එයාලාටත් අපි උදව් කරන්න පුලුවන්
අපිව සම්බන්ධ කරගන්න පුලුවන්
zoomsubtitle@gmail.com මේල් එකෙන්… නැත්නම් 0773 263765 යන whats-app අංකයෙන්
ඔබත් දායකත්වයක් දක්වන්න කැමැති නම්
EZ CASH 0773 26 37 65
සම්පත් බැංකුව
නම – T D N PEIRIS
ගිණුම් අංකය – 109154458689
ශාඛාව- Pitakotte
නේෂන් ට්රස්ට් බැංකුව (FRIMI)
නම -DARSHANA NISHANTHA
ගිණුම් අංකය – 205000107074
ශාඛාව – Head Office 001
එකෙන්ම අපි ඉන්නවා සයිට් එකත් එක්ක. පුලුවන් විදියට උදව් කරන්නම්
Ela machan. Puluwan ganak dannam oya Account walata. nawaththanna epa digata karan yanna
Gamak ghpn kollane pissu hadei film ekakwath blnna nathiwunoth
Ela machan. Puluwan ganak dannam
contact us if you need free hosting,