spot_img

රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 17 හා 18 වැනි කොටස් සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් අවුරුදු නිසා ටිකක් පරක්කු උනත් අපි දෙන්නා කොහොම හරි අලුත් කොටස් දෙකෙත් උපසිරැසි අරගෙන තමයි ආවේ. ඉතිං මේ කතා මාලාවත් ලබන සතියෙන් ඉවර වෙනවා.

කථාව දිහාට හැරුණම කුමන්ත්‍රණ ද්විත්වයක් බලාගන්න ලැබෙනවා. එකක් ගෝ වොන් ප්‍යෝ ගෙ වගේම අනිත් එක චෙන්ජුබැං ප්‍රධානියගෙ. ඉතිං මේ දෙපිරසම එකවර රජුට ප්‍රහාරයක් එල්ල කරනවා. වගේම හුග දෙනෙක් මියයනවා. අවසානයේ කුමරිය කුමරිය විදියටත් , දල් හොල්මන් නිම්නෙ මෝඩයා විදියටත් ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතිං දල් යලිත් කිසි දින මාළිගයට නොයෙයිද? කුමන්ත්‍රණ දෙකෙන් කුමක් සාර්ථක වෙයිද?

ඔයාලට 18 වෙනි කොටසින් නව ගොගුරියෝවක් දැක ගන්නට ලැබේවි. පාලනය පවා වෙනස් වුන ගොගුරියෝවෙ
වැඩ කටයුතු කෙසේනම් සිද්ධ වෙනවද කියලා එහෙනම් බලාගන්නකො.. අවසාන කොටස් දෙකෙන් මුන ගැසෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටස් වල උපසිරැසි             මීලඟ කොටස් වල උපසිරැසි

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram