spot_img
spot_img

රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 11 හා 12 වැනි කොටස් සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුපුරුදු විදියටම අදත් මායි ලහිරු අයියයි ආවා අලුත්ම කොටස් දෙකෙ උපසිරැසි අරගෙන. කථාව ගැන කියනවනම් මෙහෙමයි..

හැමෝම දන්නවනේ දැන් දල්ට සටන් පුහුණුව ගාජින් උගන්වනවා කියලා. ඉතිං දැන් ගාජින්ගෙ හැකියාවත් මදි වෙලා දල්ව තවත් කෙනෙක් ළගට පුහුණුවට යවනවා.. ඒ පැත්තෙන් එහෙම වෙනකොට, ගා ජින් අශ්වයො එහෙම අරගෙන සේනාවක් හදන්න තමයි උත්සහය. යලිත් සුන්නො ගෝත්‍රෙ නගා සිටුවන්න තමයි හදන්නේ. ඒ අස්සෙ උප බිසවත් ගැටලුවක පැටලෙනවා.

ඒවගේම කතාව ආරම්භයේ පරිදි, යළිත් ගා-ජින් ව ඝාතනයට ගෝ වොන් ප්‍යෝ ගේ මිනිස්සු හොල්මන් නිම්නෙට එනවා. ඉතිං මොනවයින් මොනවා වෙයිද කියලා මේ කොටස් දෙක බලන ගමන්, අලුත් දල් වත් ඇසට හුරු කරගනිමු. මොකද දැන් ඔහුව දිගට හරහට පෙන්වනවා..අදට යන්නම්.. ලබන සතියෙ මුණගැහෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) සිංහල උපසිරැසි” R.W.T.M.R.11-12.Sinhala.Subtitle.rar – Downloaded 1371 times – 88 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පසුගිය කොටස් වල උපසිරැසි              මීලඟ කොටස් වල උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram