spot_img

රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 13 හා 14 වැනි කොටස් සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

කථාංග 20කින් සමන්විත රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියාණු කථාමාලාවේ 13 සහ 14 වෙනි කොටස්වලට සිංහල උපසිරැසි අරගෙන තමයි අදත් ගොඩවැදුනේ. මේ වෙනකොට අපිටත් නොදැනුවත්වම Ji-soo කොටස් 06කත් Naa In-woo කොටත් 08කත් රංගනයෙන් දායකවෙලා තියෙනවා.

ගිය සතියෙ කථාංගය බලපු ඔයාලා දැන් දන්නවා අද කොටස් වලින් යුද්ධයක් තමයි තියෙන්නෙ කියල. පලමුවන කොටස පටන්ගත්තෙම යුද්ධයකින් නෙ. අන්න ඒ යුද්ධය තමයි තියෙන්නෙ. හේතුවක් නම් දන්නෙ නෑ පලවෙනි කොටසෙ පෙන්වපු ටිකම තමයි පෙන්වන්නෙ. එතනින් එහාට යමක් නැහැ. ඔන්-දල් වෙනස් වීම නිසා ආයෙ ලොකු පිරිසක් අරන් රඟපාන්න වෙන නිසාද දන්නෙත් නෑ.

හරියට බැලුවොත් දැන් තමයි කථාවෙ වර්තමාන ස්වභාවයට එන්නේ. මෙතනින් එහා මොනව වෙනවද කියලා අපිට කිසිම ඉගියක් නෑ. යුද්ධය වෙන්නේ සිල්ලාවෙ උතුරු ෂෝ සහ ගොගුරියෝව අතරෙ. සිල්ලාව දෙපසකින් පහර දෙන්න එනවා. එක් පසෙකින් සිල්ලා ප්‍රධාන හමුදාවත්, අනික් පසින් හිතක් පපුවක් නොමැති කුලී හමුදාවත්. ඉතිං කවුරුත් දන්නවනේ මේ යුද්ධෙන් අපේ ගා ජින් ලට ජයක් ලැබෙනවා කියලා.

ඒ ජයග්‍රහණය නිසා මෙතෙක් පැවැති හුගක් දේ වෙනස් වෙනවා. ගොචුගා හටත් නැට්ට අකුලගන්න වෙනවා. ඒ අතරෙ අනාගතය කියවන කෙනා (චෙන්චුබැං ප්‍රධානියා) ඔහුගේ පළිය ගන්න ආසන්නයටම පැමිණෙනවා. බලන්නකො මොනව වෙයිද කියලා. ලබන සතියෙන් හමුවෙමු.!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පහුගිය කොටස් වල උපසිරැසි               මීලඟ කොටස් වල උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram