spot_img
spot_img
More

    2.0 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කුරුල්ලො මේ ලෝකේ හැමතැනකටම ගිහින් තියෙනවා
    ස්වර්ගයෙත් කුරුල්ලො ඉන්නවා කියලා තමයි කියන්නේ
    මේ මුලු භූමියම පුරාම ඉන්නෙ කුරුල්ලො තමයි
    භූමීයේ ජීවත් වෙන මිනිස්සුන්ට අයිති ප්‍රමාණයට වඩා
    මිනිස්සු කන ඒවගෙන් දහස් ගුනයක් වැඩියෙන් කන්නේ කුරුල්ලෝ
    එයාල එහෙම විසික් කරන ඒවා කෑවේ නැත්නම්
    එයාල එහෙම විසික් කරන ඒවා කෑවේ නැත්නම්
    මිනිස්සුන්ට කෑමක්වත් හම්බවෙන් එකක් නෑ
    මොකද?
    මොකද කෘමීන් කුරුල්ලන්ට වඩා දහස් ගුණයක් වැඩි නිසා
    මෙහේ මිනිස්සු පනපිටින් ඉන්න ඕනි නම්,
    මේ කුරුල්ලොත් මෙහේ
    ජීවතුන් අතර ඉන්න ඕනි

    මොකක්ද මේ කියල බලනවද ඔයාලා හැමෝම දන්න චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ හැමෝම ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටපු චිත්‍රපටියක් 2018 නොවැම්බර් 29 ඉදල හැමෝම බලාගෙන හිටියේ කවද්ද මේකේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ කියල ඉතින් ඔන්න අන්තර්ජාලයට හොද පිටපත් නිකුත් උන ගමන්ම කාටත් කලියෙන් අපි ඔයාලට ගෙනාවා

    එන්තිරන් 2010 ඉන්දිය දමිල සිනමාව වෙනස් කරපු චිත්‍රපටියක්… ඉතින් ඒකේ ලබපු අතිසාර්ථකත්වයත් සමගම එහි අධ්‍යක්ෂක ශoකර් එහි දෙවන කොටස 2.O නමින් මෙලෙස 2018 නොවැම්බර් 29 ප්‍රේක්ෂකයට බාර දෙනවා කෝටි 543 අති දැවැන්ත වියදමකින් නිමැවුන මේ චිත්‍රපටිය කෝටි 800ක පමණ ආදායමක් තමයි හොයාගන්න සමත් වෙන්නේ දමිළ සිනමාවේ සුපිරි තරුව රජිනිකාන්ත් සමග බොලිවුඩ් සුපිරි තරුව ආක්ෂේ කුමාර් සහ එමී ජැක්සන් යන නළු නිළි කැලගෙන් සමන්විත 2.O මනාප 15,556 කින් Imdb දර්ශකයේ 7.0 ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා…

    කතාව ගැන කියනවා නම් එතිහරන් චිත්‍රපටිය බලපු හැමෝම දන්නවා අන්තිමට චිට්ටිව කෑලි වලට වෙන් කරලා අක්‍රිය කරලා ප්‍රදර්ශනයට පමනක් තබා තිබ්බා කියල,ඉතින් වසීගරන් (රජිනිකාන්ත්) එයාට උදව්වට තවත් රොබෝ කෙනෙක් නිර්මාණය කරලා එයා වෙනම ලැබ් එකක් පටන් අරගෙන එයාගේ වැඩ කටයුතු කරගෙන යනවා…ඒ අතරතුර තමයි නගරයේ හැමෝම අතේ තියෙන සෙල්ෆොන් එක පාරටම අහසට ඇදිල අතුරුදන් වෙලා යන්නේ මේක ගැන හොයන්න නගරයේ හොදම විද්‍යාඥයන් එකතු වෙලා සාකච්ඡා කරන කොට තමයි මේ බලවේගෙට එරෙහි වෙන්නනම් සුපිරි බලයක් ඕනි වෙනවා කියල සියල්ලන්මට තේරෙන්නේ..

    ඉතින් එයාලට ඕනි සුපිරි බලය කොහෙන්ද ගන්න පුලුවන්? මං කිව්ව වසීගරන් හදපු අලුත් රොබෝ කවුරු වෙන්න පුලුවන්ද? මේ සෙල්ෆෝන් එක පාර අතුරුදහන් වෙන්න හේතුව මොකක්ද…මේ ඔක්කොම චිත්‍රපටිය බලලා දැනගන්නකෝ එහෙනම්….ආයෙත් උපැසිරැසියකින් හම්බවෙමු එහෙනම්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram