spot_img
spot_img
More

    6 අන්ඩර්ග්‍ර‍වුන්ඩ් (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනං ආයෙමත් උස්සගෙන ආවා අලුත්ම ෆිලුමක් උණු උණුවෙන්ම.. පොඩ්ඩක් පරක්කු වුනත් ඒකෙ රස්නය කලින් ගෙනාවෙ දෙසැම්බර් මාසෙ 13 වෙනිදා Netflix එකෙන් නිකුත් කරපු 6 underground චිත්‍රපටයයි.. ඉතිං ඔයාලා හැමෝම දන්න ඩෙඩ්පූල් චරිතයට පණ පොවන Ryan Reynolds රඟන මේ චිත්‍රපටය සෑම තත්පරයක්ම බොහොම කුතුහලයෙන් නරඹන්න පුළුවන් වගේම චිත්‍රපටය බලලා ලේ පිරිසිදු කරගන්නත් පුළුවන් කියලා බොහොම විශ්වාසයෙන් කියනවා.. හැබැයි මේකෙ තියන සමහර දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් යෝග්‍යයි කියලා හිතනවා.. වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු…

    වන්, ටූ, ත්‍රී, ෆෝ, ෆයිව්, සික්ස්, සවන්

    සමහරවිට ඔයාලා හිතනවා ඇති මං ගනං කරන්න පුරුදු වෙනවා කියලා ඒත් මේ තමා මේ කතාවෙ ප්‍රධාන චරිත ටික.. මං මෙහෙම ඇහුවොත් කොහොමද? මොකක්ද මරණයේ හොඳම කෑල්ල? එතකොට අපි පවුලෙන්, යාළුවොන්ගෙන්, සමිපටමයන්ගෙන්, කෙල්ලගෙන්, බොස්ගෙන් වෙන් වෙනවා.. ඒත් මැරෙන එකේ හොඳම දේ තමයි… ඒ “නිදහස”. අපිට ‘එපා’ කියන්න කවුරුත් නෑ, පොලිස් වාර්ථා නෑ, කාටවත් තමන්ගෙ ගමන නවත්තන්නත් බෑ.. ලෝකෙ විවිධ තැන්වලින් කට්ටිය එකතු කරගන්න වන්(Ryan) ගෙ වුවමනාව තමයි ලෝකෙන් හොරකම වගේ වැරදි දේවල් නැති කරන එක.. ඉතිං මේ ගොල්ලොන්ගෙ පලවෙනි මිෂන් එකේ පලවෙනි කොටසෙදි මෙයාලගෙ සික්ස් නැතිවෙනවා. ඒ නිසා සවක් කෙනෙක්ව ගන්න වෙනවා..කොහොමවුනත් අන්තිමට කතාවෙ ඉන්න සෙට් එකේ ඉන්නෙ හයදෙනෙක් තමා මේ චිත්‍රපටය 6 underground වෙන්නෙ. ඉතිං මෙයාලා කොහොමද මේ ලෝකෙ වෙනුවෙන් ඒ යුතුකම ආතල් එකේ ඉටු කරන්නෙ කොහොමද කියලා ඔයාලටම බලන්න මම ඉඩ තියනවා…
    ඉතිං මේ දවස් ටිකේ නම් දිගටම සබ් දෙන්න තමයි කල්පනාව ඒ හින්දම රූපවාහිනි කතාමාලාවකටත් අත ගැහුවා.. ඒකත් ඉක්මනට සයිට් එකෙන් ලැබෙයි.. ඒවගේම ඊළඟට Zombieland : Double Tap එකට උපසිරැසිය අරගෙන හම්බෙන්නම්.. ඔයාලා හැමෝටම සුභ දවසක්! බුදු සරණයි!!
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” 6.Underground.2019.Sinhala.Subtitle.rar – Downloaded 1747 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram