spot_img
spot_img
More

    7 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් තවත් සුපිරිම උපරිම කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,අවසානය වෙනකම්ම මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි වෙන විදියේ චිත්‍රපටියක් තමයි මේකත්,අපිට නොහිතන අවසානයක් දැකගන්න පුලුවන්, 6.4 ක Imdb අගයක් අරගන්න සමත් වෙල තියෙන මේ චිත්‍රපටිය තමයි 7 (Seven) න්.මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2019 ජූනි 5 ස් වෙනිදා,වැඩි කල් යන්න කලින්ම හොද පිටපත් අන්තර්ජාලයට නිකුත් උන වගේම පරක්කු නොකරම ඔයාලට සිoහල උපැසිරසත් අපි අරගෙන ආවා

    Dhuruvangal Pathinaaru,Oru Mugathirai වගේ සුපිරි චිත්‍රපටි වලින් අපි අතරට ආපු Rahman ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි Regina Cassandra,Nandita Swetha අපිට දැකගන්න පුලුවන්,චිත්‍රපටිය පටන් ගන්න තැන ඉදන්ම කිසිම කම්මැලි කමක් නැතිව නරබන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක,ඉතින් එහෙනම් පොඩ්ඩක් කතාව ගැනත් කියන්නම්කෝ

    රම්‍යා (Nandita Swetha) හදිසියේම මහ රෑ පොලිසියට එන්නේ තමන්ගෙ සැමියා කර්තික් දින දෙකක් තිස්සේ අතුරුදහන් කියල පැමිනිලි කරන්න,ඒත් එයා පොලිසියට ආවට පස්සෙ තමයි දැනගන්නේ,එයාට කලිනුත් වෙන කාන්තාවක් තමන්ගෙ සැමියා අතුරුදහන් වෙලා කියල පැමිනිලි කරල තියෙනවා කියල,පොලිසියෙන් එයාගේ ෆොටෝ එක පෙන්නුවාමයි තේරුම් ගන්නෙ කලින් කාන්තාවත් පැමිනිලි කරල තියෙන්නෙ රම්‍යාගේ සැමියා අතුරුදහන් වෙලා කියලම්යි කියල,ඒත් රම්‍යාගේ සැමියම තමයි එයාගෙත් සැමියා,ඉතින් ඔහොම පරීක්ෂන වෙන අතරෙ අල්ලපු නගරේ පොලිසියෙන් තොරතුරක් ලැබෙනව මෙයාල ඉන්න පොලිස් ස්ථානයට තමන්ගේ සැමියා අතුරුදහන් කියල කාන්තාවක් ඇවිත් පැමිණිලි කර කියල,විස්තර හොයල බලන කොට ඒත් රම්‍යාගේම සැමියා තමයි,දැන් කාන්තාවන් තුන් දෙන්ක් පැමිනිලි කරල,ඒත් ඔක්කොම පැමිණිලි කරල තියෙන්නෙ කාර්තික් තම්න්ගෙ සැමිය, එයා අතුරුදහන් කියලා

    ඉතින් මේ පටලැවිල්ල මොකක්ද,ඇත්තටම කාර්තික් මේ කාන්තවන් තුන් දෙනාම රවට්ටලද?එතකොට දැන් කර්තික් කොහෙද?එයාට මොකද වෙලා තියෙන්නෙ? කතාවේ මුල් ටික විතරයි මම කිව්වෙ,ඒත් අතුරුදහන් වීමේ කතාවක් නෙවෙයි චිත්‍රපටියේ තියෙන්නෙ,අපි හිතන්නෙවත් නැති විදියට කතාව වෙනස් වෙනවා,ඉතින් අරගෙන බැලුවට පාඩු වෙන්නෙ අනෙති චිත්‍රපටියක් තමයි මේක,ඉතින් ආරාධනා කරනවා ඔක්කොමලට මෙ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” 7.(2019).Sinhala.Subtitle.rar – Downloaded 437 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. සබ් එක විතරයි ෆිල්ම් එක ලින්ක් හබ් එකේ නැනේ. තියන ලින්ක් ඔක්කොම ඩෙඩ්, ප්ලීස් අප්ඩේට්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram