spot_img
spot_img
More

    7 Boxes (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අවු:17ක රස්සාවක් කරන කොල්ලෙක්ට ෆෝන් එකක් නෑ කියන්නෙ, ඌ කොච්චර දුප්පත් ඇද්ද? ඉතිං එහෙම ෆෝන් එකක් ගන්න චාන්ස් එකක් ආවොත් ඌ මොනව නොකරයිද? විශේෂයෙන් පැරගුවේ වගේ රටක!

    සල්ලි හම්බ කරන්න ඕන තරම් ක්‍රම තියෙද්දි තමන්ගේ බිරිඳගෙ ජීවිතය පවා අනතුරේ දාන්න පිරිමිද මේ සෞරග්‍රහ මණ්ඩලෙයෙ නැතුව නෙමෙයි. ඒ අස්සෙ ‘වික්‍රමසිංහයන්ගේ’ “යුගාන්තය” නව කතාවේ එන ‘සවිමන් කබලාන’ වගේ. ‘සේවකයන්ට හෙණ ගැහුවත් කමක් නෑ වැඩේ වෙන්නයි ඕනි’ ආකාරයේ හාම්පුත්තු. මිනිසත් කම කොච්චර පහතට වැ‍ටුණත් තම හිතවතුන් වෙනුවෙන් දිවි පරදුවට තබන්න හෝ සූදානම් මිනිසුන්ද මේ ග්‍රහලෝකෙ ජීවත් වෙනව.උක්ත කරුණු මනාවට කැටිකොට ගත් අග්‍රගනයේ සිනමා සිතුවමකි.

    වික්ටර් ‍රැගෙන යන කරත්තෙ තියෙන්නෙ සල්ලි යැයි ‍රැවටී ඒ පසු පස හඹා එන නෙල්සන්ගෙන් හැංගි හැංගී දිවි බේරාගෙන තමන්ගෙ ෆෝන් එකේ සිහිනය බිඳ නොවැටීමට වග බලාගන්නා වික්ටර් අන්තිමට මුහුණ දෙන්නේ සිය ජීවිතය පිළිබඳ ප්‍රශ්නෙකටයි. 7.1 IMDb අගයක් ගත් මෙය Adventure / Crime / Drama / Mystery / Thriller ගණයට අයත් වේ. අපි බලමු එහෙනන් මේ මිනීමැරුම් අස්සේ වික්ටර්ට ජීවිතය බේර ගැනීමට හැකිවේද කියා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “7 Boxes (2012) සිංහල උපසිරැසි” 7.Boxes.(2012).Sinhala.Subtitle.rar – Downloaded 937 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සමීර කරුණාසේන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. මේකට සිංහල සබ් තියේවි කියලා හිතුවේ නෑ. ගොඩක් ස්තුතියි සබ් එකට. ❤️❤️

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram