spot_img
spot_img

7500 (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේකත් පුරුදු විදිහටම Horror/ Mystery/ Thrller වර්ගයට අයිතිවෙන IMDB අගය 5/10 වුණ චිත්‍රපටයක්. කතාව ගැන ටිකක් කියනවානම්..මේ කතාව ගෙතෙන්නෙ ලොස් ඇන්ජලිස්වල සිට ටෝකියෝ දක්වා යන විස්ටා ෆැසි‍ෆික් 7500 ගුවන් යානය වටායි. එය ගුවන්ගත කර ටික වේලාවකින් එක් මගියෙක් අබිරහස් ලෙස මිය යනවා. එම සිදුවීමෙන් පසු යානය ඇතුළත තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා. එම වෙනසට හේතුව සෙවීමට යානයේම මගීන් පිරිසක් උත්සාහ කරනවා.එසේම යානයද අවපීඩන තත්ත්වයකට අසුවෙනවා… ඔවුන්ට එම තත්ත්වයෙන් බේරීමට හැකිවෙයිද? ඔවුන්ට තම ගමනාන්තයට ගමන් කළ හැකිවෙයිද?? යානයේ සිදුවන අභිරහස් දේවලට හේතුව සොයාගත හැකිවෙයිද??මේ ‍ෆිල්ම් එක බලලම හොයාගමු නේද?

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “7500 (2014) සිංහල උපසිරැසි” 7500.(2014).Sinhala.Subtitle.rar – Downloaded 2465 times – 535 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

තුෂාර පුෂ්පකුමාර හා ලහිරු ප්‍රභාත්

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    The Courier (2020)
    Thunder Force (2021)
    The Dry (2020)
    Mission Possible (2021)
    The Mitchells vs. the Machines (2021)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram