spot_img

Old Henry (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 1 රිලීස් කරපු, මං ඊයේ බලපු Old Henry (2021) සබත් එක්ක තමයි අද ආවේ. මේකේ සිංහල සබක් මං හෙව්වට හම්බුණේ නෑ. ඒකයි මේක කරලා ඔයාලටත් බලන්න දෙන්න හිතුනේ. මේක American Western ගණයට වැටෙන ෆිල්ම් එකක්. ඒ කියන්නේ කව් බෝයි ෆිල්ම්ස් පැත්තට බර එකක්. Tim Blake Nelson තමයි ‘හෙන්රි’ විදිහට රඟපාන්නේ. මේකට ගූගල් පරිශීලක දත්ත 4.8/5 ක් ලැබිලා තියෙනවා. Clint Eastwood ගේ The Unforgiven(1992) බලලා පුරුදු අයට මේක හොඳ ෆිලුමක් වෙයි. කව්බෝයි ෆිල්ම්ස් බලන්න පුරුදු වෙන්නත් එක්ක බලමුකෝ මේක එහෙනම්. ආහ්, මේක මගේ දෙවෙනි සබ. හොඳ නරකත් කියාගෙන යමුකෝ ඔහොමම. ඔබට ජය!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සසිරු චමත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram