spot_img

Physics Teacher (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මම අරගෙන එන්නේ මගේ දෙවෙනි සිංහල උපසිරසියයි. ඒ තමයි 2022 May 27 වෙනිදා කන්නඩ භාශාවෙන් නිකුත් කරපු Physics Teacher (2022) චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය Thriller ශාරණයට අයත් වන අතර Imdb දර්ශකයේ 8.1/10 වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා . අපි එහෙනම් යමු කතාව පැත්තට….. භෞතික විද්‍යා ගුරුවරයෙක් සහ ඔහු වටා ගෙතුන කතාවක් තමයි චිත්‍රපටය පුරාම අපට දැකබලා ගන්න පුළුවන් . අත්භූත දේවල් විශ්වාස නොකරන විද්‍යාව පමණක් විශ්වාස කරන කෙනෙක් තමයි බද්‍රි සර් කියන්නෙ. නමුත් ඔහුගේ නිවසේ සිදුවන එක්තරා අත්භූත සිද්ධි දාමයක් නිසා විද්‍යාව පිළිබඳ ඔහු තුල තිබෙන විශ්වාසය පළුදු වෙනවා. මොකක්ද ඇත්තටම වෙන්නෙ කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම ඕන . එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.. විශේෂ ස්තූතිය උදව් කරපු රොෂේන් මලින්ද සහෝදරයට……

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉසුරු ඩිල්ශාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram