spot_img
spot_img

Oke Oke Jeevitham (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආදි කියන්නේ සෙනග පිරිච්ච තැන් වල ඉන්න අකමැති කෙනෙක් වගේම,එහෙම තැන් වල ඉදිරියට ගිහින් කතා කරන්නත් බය කෙනෙක්…ඒ උනාට මෙයාට හොදට සිංදු කියන්න පුලුවන්..එත් වේදිකාවක් ඉස්සරාට ගියාම මෙයා ගොලු වෙනව….මේක මෙයාට පොඩි කාලෙම ඉදන්  තියෙන දෙයක්…මේ ප්‍රශ්නේ ලොකුවට බලපාන්න ගන්නේ,ආදිගේ අම්මා අනතුරකින් නැතිවීමත් එක්ක,අවුරුදු 20කට කලින් ආදිගේ අම්මා අන්තුරකින් නැතිවෙනවා,එතන ඉදන් ආදී ජීවත් වෙන්නේ එයාගේ තාත්තා එක්ක,ඒ උනාට තාමත් ආදිට  එයාගේ අම්මා නැති අඩුව දැනෙනවා…

චේතු කියන්නේ හොද රස්සාවක් කරන කෙනෙක්,මෙයාගේ තියෙන ලොකුම ඉලක්කේ තමයි කසාදයක් කරගන්න එක..ඒත් ඒක ලේසිවෙන්නේ නෑ,මොකද චේතු හොයන ගෑනු ලමයට කිසිම අඩුවක් තියෙන්න බෑ…බලන්න යන හැම ගෑනු ලමයගෙම මොකක්ම හරි අඩුවක් කියල,එයා එපා කියනවා…එහෙම ඉන්න අතරේ තමයි මෙයාට යාලුවෙක් ෆොටෝ එකක් එවන්නේ,,ඒ යාලුවා තමයි සන්තොශ්…එයා කසාද බදින්න යනවා කියල මැසේජ් එකක් එවනවා..ඒ මැසේජ් එකත් එක්කම එයා බදින්න යන කෙල්ලගේ ෆොටෝ එකකුත් එවනවා..ඒ වෙන කවුරුවත් නෙවෙයි,චේතු පොඩි කාලේදි එයාගේ පස්සෙන්ම ආපු සීතා කියල ගෑනු ලමයෙක්,ඉස්කෝලේ කාලේදි සීතා වදයක් කියල ගනන් නොගෙන හිටියට,දැන් සීතගේ ලස්සන දැකල චේතුට දුක හිතෙනව,එයා ඉස්කෝලේ කාලේ සීතාව මගැරියට..

අපේ කතාවේ තුන් වෙනියා තමයි,සීනූ…මෙයා බ්‍රෝකර් කෙනෙක්…ඉඩම්..ගෙවල් එහෙම හොයල දෙන බ්‍රෝකර් කෙනෙක්…මෙයාගේ ඉගෙන ගත්තේ නැති නිසා..බ්‍රෝකර් රස්සව කරද්දි මෙයාට ඒක ලොකුවට දැනෙන්න ගන්නවා..විශේෂයෙන්ම ඉංග්‍රීසි එහෙම බැරිනිසා මෙයා ගොඩාක් අපහසුතාවයට පත්වෙනව…මෙයාටත් හිතෙනවා ඉස්කෝලේ කාලේදි ට්කක් හරි ඉගෙන ගත්තනම් කියල…

ඔන්න ඔහෝම මේ යාලුවන් තුන්දෙනාගේ ජීවිතේ ගතවෙද්දි,එක පාරටම මෙයාලගේ ජීවිතේට එනවා පෝල් කියල පුද්ගලයෙක්…මෙයා එන්නේ නිකන්ම නෙවෙයි,කාල යන්ත්‍රයකුන් එක්ක….ඒකෙන් අපේ යාලුවෝ තුන් දෙනාට අවස්ථාවක් ලැබෙනව තමන්ගේ අතීතේ වෙනස් කරගන්න…එහෙනම් ඉතින් අරගෙන බලන්නකෝ කාලය හරහා අතීතයට ගමන් කිරීම…. Oke Oke Jeevitham (එකම එක ජීවිතයයි)

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Oke Oke Jeevitham (2022) සිංහල උපසිරැසි” Oke.Oke.Jeevitham.(2022).Sinhala.Subtitles.rar – Downloaded 6399 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. ..බොහෝම ස්තූතියි උපසිරැසියට ළහිරු අයියේ..
    කොහොම කොහෙම හරි සබ් එකක් දෙකක් හරි දෙන්නෝ….

  2. ඔය තියන්නේ බ්‍රොරෝ ආන්න එහෙම කල් ගන් නැතුව HD රිලීස් වෙච්ච ගමන් දාන එක නං වටිනවා. ස්තූතියි

  3. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Ammo lahiru putha…………..
    filuma aapugaman sub eka dunna neda.
    godak hondai….(dan srt denne ne neda)
    wechcha mahansiyata godak pin………!!

  5. ස්තුතියි ලහිරු…
    ඔයාගෙ කාලය ශ්‍රමය සහ මුදල් අපි වෙනුවෙන් වැය කළාට…

  6. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram