spot_img

Manhunt (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
අද තවත් horror movie එකක උපසිරැසි අරගෙනයි ආවේ. ටිකක් පරණ කතාවක්. මේක ඉංග්‍රීසි එකක් නෙමෙයි. නෝර්වේ වල නිෂ්පාදනය කරපු එකක්. නෝර්වේ භාෂාවෙන් මම බලපු පලවෙනි චිත්‍රපටිය මේක. විදේශ රටවල චිත්‍රපටි බලන්න ආස අයට මේක හොද එකක් වෙයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Patrik Syversen. ප්‍රධාන චරිතය රගපාන ලස්සන කෙල්ල Henriette Bruusgaard, Jørn Bjørn Fuller Gee, Lasse Valdal, Nini Bull Robsahm ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

 

මේ කතාවේ හැටියට 1974 දී තරුණ කණ්ඩායමක් යනවා කදු නැගීමේ චාරිකාවකට. ඒකට යන්න තියෙන්නේ කැලෑ පාරක් මැදින්. අපේ හතර දෙනාගේ කණ්ඩායම මේ ගමන යන අතරමැදදී එක තැනක නවතිනවා කෑම එක් රැස් කරගන්න. ඒ නැවතුම සම්පූර්ණ ගමනම සහ ජීවිතයම වෙනස් කරයි කියලා එයාලා දන්නවානම්, කීයටවත් එතන නවතින්නේ නෑ. මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න.

මේ කතාවේ වැඩිය කතා බහ නෑ. ඒ නිසා තරමක් ලේසියෙන් කරපු උපසිරැසි නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. හැබැයි හොදට බලන්න පුලුවන් කතාවක්…
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජය වේවා!👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram