spot_img

A Yeti Adventure (2017) Aka (Mission-Kathmandu) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පස්සෙ අයෙත් උපසිරැසකින් ඔයාලව මුණගැහෙන්නේ..වැඩ රාජකාරි එක්ක ටිකක් විතර කාර්‍ය බහුලව හිටියෙ.අදත් ඔයාලට මං අරගෙන ආවේ Animation චිත්‍රපටයක් මේක Adventure/Comedy ගණයට අයත් වෙන්නේ..චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ  Pierre Greco, Nancy Florence Savard මේ චිත්‍රපටියට නම් 4.9/10 Imdb තරම් අඩු අගයක් තමයි හිමිවෙලා තියෙන්නේ..මේ චිත්‍රපටියට හඬ නළු දායකත්වය ලබා දෙන්නේ..

Noel Fisher (සයිමන් පිකාඩ්)
Rachid Badouri (ටෙන්සින් ගොම්බු)
Sylvie Moreau (නෙලී මලෝයි)…වගේ නළු නිලියන් රැසක් විසිනි.

මේ කතාව නම් ගෙතෙන්නේ නෙලී මලෝයි රහස් පරීක්ෂකවරියක් හා සයිමන් පිකාඩ් කියන විශ්ව විද්‍යාලය සහයකයෙක් හිමාලයේ ජිවත්ව සිටිනවා කියලා කියන යෙටී කියන සත්ව කොට්ඨාසය පිළිබඳව සොයායන ගමනක් සයිමන් පිකාඩ්ව මේ ගැන උනන්දු කරවන්නේ එයාගෙ මහාචාර්‍යතුමා එයා සයිමන්ට කියනවා මේ පිළිබඳව සාක්ෂි සොයාගතහොත් ඔහුට ගුරුපත්වීමක් ලබා දෙනවා කියලා ඒ නිසාම ඔහු මේ වැඩේට එයාගෙ යාළුවා එක්ක (නෙලී මලෝයි) සම්බන්ධ වෙලා සූදානම් වෙනවා..ඔහු පොතපත වලින් කරුණු කාරනා සොයාගෙන ගවේෂණය පටන් ගන්නවා…එයාලා යෙටීලා ගැන හොයන්න යන ගමනේ එයාලට වෙන අලකලංචි එයාලා යෙටීලා ගැන සාක්ෂි හොයාගනීද? යෙටීලා පිළිබඳව කරන ගවේෂණයක් තමයි කතාවේ අන්තර්ගත වෙන්නේ හැබැයි මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්.මම අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram