spot_img

Housefull 5A (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Housefull 5A (2025) Sinhala Subtitle

Housefull (2025) Sinhala Subtitle

හවුස් ෆුල් චිත්‍රපටි මාලාවේ 5 වැන්න තමයි මේ අවුරුද්දේ නිකුත් උනේ. හැබැයි මේ පාර චිත්‍රපටියක් නෙමෙයි දෙකක් නිකුත් උනා අවසානයන් දෙකක් එක්ක. ඒ කියන්නේ දෙකේ දුෂ්ඨයෝ ඉන්නේ දෙන්නෙක්. ඉතින් පැටලෙන් නැති වෙන්න චිත්‍රපටි දෙකම අරන් ආවා.. මේ තමයි 5A චිත්‍රපටිය…

මේ පාර චිත්‍රපටියේ ලොකු ස්ටාර් කාස්ට් එකක් ඉන්නවා. අක්ෂේ කුමාර්,අභිෂෙක් බච්චන්,රිතේෂ් දෙෂ්මුක්,සංජේ දත්,ජැකි ෂොරෆ්,ඩිනෝ මොරා,නානා පටේකර්,ශ්‍රියා තල්පඩේ, සෝනම් බාව්ජා,ජැකලින් ෆර්නැන්ඩස්,චංකි පාණ්ඩේ,ජොනීලවර්,චිත්‍රන්ගදා සිං වගේ සැහෙන කාස්ට් එකක් මේ පාර වැඩේට බැහැලා ඉන්නවා. ඒ වගේම ආරාධිත රංඟනයකින් කලින් හවුස් ෆුල් චිත්‍රපටිවල හිටපු නළුවෙකුත් දායක වෙනවා.

මේ පාර කතාව කිව්වොත් පවුම් බිලියන 69ක් තියන විශාල ධනපතියෙක් තමයි රංජිත් කියන්නේ. මොහුගේ 100 වැනි උපන්දිනේ දවසේම මොහු මිය යනවා. මොහු මිය යන්නේ තමන්ගේ පළවෙනි කසාදේ පුතා වල ජොලීට මේ දේපල සියල්ලම ලියලා. හැබැයි මේ ජොලීව කවුරුත් දන්නේ නැහැ. කොහොම හරි නැවේ පාටියට මේ ජොලී එනවා කියලා තියනවා. හැබැයි ජොලී කෙනෙක් වෙනුවට ජොලීලා තුන්දෙනෙක්ම එනවා. ඒ විතරක් නෙමෙයි මේ ජොලීලා ආවාට පස්සේ නැවේ මිනිමැරුම් දාමයකුත් වෙනවා. ඇත්තටම මේ තුන්දෙනාගෙන් ඇත්ත ජොලී කවුද? එතකොට මේ මිනිමැරුම් කරන්නේ කවුද? එහෙනම් බලන්න හවුස් ෆුල් 5A චිත්‍රපටිය!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram