spot_img

Mirai (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Mirai (2025) Sinhala Subtitle

 

ඔන්න ඉතින් fantasy action adventure චිත්‍රපටි වලට කැමති අයට,අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා, ඔයාලට මතක ඇතිනේ ශ්‍රී ලංකාවෙත් පහුගිය කාලේ දෙමෝදර නයින් ආර්ච් පාලමේ ෆිල්ම් එකක් රූපගත කිරීම් කරා,ඉතින් අද අරගෙන ආවේ,නයින් ආර්ච් පාලමේත් කොටස් රූපගත කරමු Mirai චිත්‍රපටිය,Teja Sajja ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය සාර්ථක ලෙස තිරගත උනා,

ඉතින් කතාව පැත්තට හැරුනොත්,අශෝක රජතුමාගේ කාලේ,ඔහු ගාව තිබ්බ බලයන් ග්‍රන්ථ 9 කට බෙදල,සෙබලු නව දෙනෙක්ට දෙනවා ආරක්ෂා කරන්න කියල, මේවා මිනිසුන්ගේ යහපත උදෙසා විතරක් පාවිච්චි කරන්න කියල රජතුමා නියෝග කරනවා,ඒ සෙබලු 9 දෙනා පරම්පරාවෙන් පරම්පරාවට මේ ග්‍රන්ථ ආරක්ෂා කරගෙන ආවා,මේ ග්‍රන්ථ 9න් නවවෙනි ග්‍රන්ථය එනම් අරමණීය ග්‍රන්ථය ආරක්ෂා කරන්නෙ,අම්බිකා කියන අනාගතය දකින්න පුලුවන් කෙනෙක්ගේ ගෝත්‍රයය, ඉතින් අම්බිකා දකිනවා අනාගතේදී අදුරු බලවේගයක් මේ ග්‍රන්ථ 9 අයිති කරගන්නවා කියල,ඒකට විසදුමක් හොයන අම්බිකාට විශාල කැප කිරීමක් සිද්ධ කරන්න වෙනව, ඒ විසදුම මොකක්ද කියල වගේම මේ අදුරු බලවේගයට කොහොමද මුහුන දෙන්නේ කියල බලන්න අරගෙන බලන්නකෝ – Mirai

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති  Original WEB HD පිටපත් සදහා ගැලපේ.
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram