spot_img

Dies Irae (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
Dies Irae (2025)

මතක සටහනක් රැගෙන ආ අමනුෂ්‍ය ශාපය:

සාර්ථක ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන රොහාන් ශංකර්, කේරලයේ ගත කරන්නේ සන්සුන් සහ සුවපහසු ජීවිතයකි.
එහෙත්, ඔහුගේ අතීතයෙන් මතුවන එක් ශෝකජනක සිදුවීමක්, ඔහුගේ මුළු ජීවිතයම වෙන මගකට හරවනවා.
ඒ, ඔහුගේ පැරණි පංතියේ මිතුරියක සහ දක්ෂ භරත නාට්‍යය ශිල්පිනියක වූ කානිගේ හදිසි සියදිවි නසාගැනීමයි.
කානිගේ මරණයෙන් දැඩි ලෙස කම්පාවට පත්වන රොහාන්, ඇගේ නිවසට ගොස් ශෝකය ප්‍රකාශ කරනවා,
එහිදී, ඇයව සිහිවීම පිණිස, ඇගේ කාමරයේ තිබූ කුඩා රතු පැහැති කොන්ඩාකටුවක් ඔහු තමා සන්තකයට ගන්නවා,
එය හුදෙක් අහිංසක මතක සටහනක් ලෙස පෙනුනද, රොහාන් නොදැනුවත්වම තමා වෙතට ළං කරගන්නේ මොකක්ද කියා ඔහු දැනන් හිටියේ නෑ,

ඒකත් එක්ක රොහාන්ට මොකක්ද වෙන්නේ කියල බලාගන්න අරගෙන බලන්නකෝ Diés Iraé (උදහසේ/ක්‍රෝධයේ දිනය )

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB / HDRIP පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1Tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ස්තූතියි ළහිරැ අයියේ උපසිරැසියට…….
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ………

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram