spot_img

Andhra King Taluka (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Andhra King Taluka (2025)
Andhra King Taluka (2025) Sinhala Sub | Andhra King Taluka (2025) Sinhala Subtitle | Andhra King Taluka (2025) Sinhala Subtitles | Andhra King Taluka (2025) Sinhala Sub | Andra King Taluka (2025) Sinhala Sub


ඔන්න අද අපි අරන් ආවේ Ram Pothineni ගේ අලුත්ම ෆිල්ම් එක, “Andhra King Taluka”. මේ අවුරුද්දේ (2025) නොවැම්බර් මාසේ රිලීස් වුණු මේ ෆිල්ම් එක ගැන ගොඩක් අය බලාගෙන හිටියා. මොකද මේකේ Ram එක්ක කන්නඩ සුපර් ස්ටාර් Upendra ත් එකතු වෙලා ඉන්න නිසා.

මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ මහේෂ් බාබු පචිගොල්ලා (Mahesh Babu Pachigolla). එයා මීට කලින් “Miss Shetty Mr Polishetty” වගේ හිට් ෆිල්ම් එකක් කරපු කෙනෙක්. Mythri Movie Makers ලා තමයි මේක ප්‍රඩියුස් කරලා තියෙන්නේ. මියුසික් පැත්ත බාරගෙන තිබුණේ විවේක්-මර්වින් (Vivek–Mervin) දෙන්නා. මේක එයාලගේ පළවෙනි තෙළිඟු ෆිල්ම් එක වීමත් විශේෂත්වයක්. සිංදු නම් ලස්සනයි ගොඩක්.

මේකේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් “සාගර්” (Ram Pothineni), අනිත් කෙනා “සූර්යා කුමාර්” (Upendra). සූර්යා කුමාර් කියන්නේ “Andhra King” කියලා ෆේමස් වෙච්ච ලොකු නළුවෙක්. එයාගේ 100 වෙනි ෆිල්ම් එක කරන්න යද්දි සල්ලි ප්‍රශ්න වගයක් ඇවිත් වැඩේ නවතින තැනට එනවා. අන්න ඒ වෙලාවේ තමන්ගේ පණ වගේ ආදරේ කරන හීරෝව බේරගන්න එයාගේ ඩයි හාඩ් ෆෑන් කෙනෙක් වුණු සාගර් ඉදිරිපත් වෙන විදිහ තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ෆෑන් කෙනෙක් තමන්ගේ හීරෝ වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක මේකේ ලස්සනට පෙන්නලා තියෙනවා.

ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ නළු නිළියන්ගේ ඇක්ටින් ගැන, විශේෂයෙන්ම Ram සහ Upendra ගේ පර්ෆෝමන්ස් ගැන වගේම සින්දු ගැනත් ගොඩක් අය හොඳ කියලා තිබුණා. හැබැයි ෆිල්ම් එකේ ධාවන කාලය (Runtime) පැය 2යි විනාඩි 43ක් වගේ දිග වැඩි නිසා සමහරුන්ට ටිකක් බෝරින් ගතියක් දැනිලා තිබුණා. ඒ වගේම රිවීව්ස් හොඳ වුණාට, බොක්ස් ඔෆිස් එකේ නම් මේක හිතපු තරම් සාර්ථක වුණේ නෑ.

කොහොම නමුත් රාම්ගෙ ෆිල්ම් වලට ආස අයට මේක ආදර කථාවක් සමග ගලන රසික කථාවක් තියෙන ෆිල්ම් එකක් වෙයි.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1Tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. තෑන්ක්ස් අශේන් සහෝ ……… තෑන්ක්ස් ළහිරැ අයියේ……. මේකට සබ් දුන්නට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram