spot_img

Monstrous (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න හැමෝටම ආයූබෝවන් ටික දවසකට පස්සේ මේ මේ පැත්තට එන්නේ ටිකක් සතෙක්ගේ වගේ එකක් අරගෙන, සතෙක්ගේ වගේ එකක් කිව්වේ මොකද මේකේ සතා හිටියත් උගෙන් වැඩක් නෑ.  ඉතිං එහෙනම් අපි කතාව පැත්තට ගිහිංම ඒ ගැන දැන ගමු.. නිව්යෝර්ක් වල තියෙන ගමක අමුතු සතෙක් ඉන්නවා කියලා කතාවක් යනවා… මේක හැබැයි අද ඊයේ ගොතපු එකක් නෙමෙයි පරම්පරා ගානකින් එන මිත්‍යා සතෙක් ගැන.. මේ ප්‍රදේශය අවටින් ගෑණූ දැරිවියන් කිහිප දෙනෙක් අතුරුදහන් වෙනවා.. මේ අයගේ අතුරුදහන් වීම ගැන ගොඩක් දෙනා හිතන් ඉන්නේ මේ මිත්‍යා සතා උස්සගෙන ගිහිං කියලා.. ඒක එහෙම වෙන්න පුලුවන්ද.. මේ ගැන උනන්දු වෙන ඩබලක් ඉන්නවා මොකද එයාලගේ හොඳම යාලුවෙකුත් මේ වගේ අතුරුදහන් වෙනවා.. ඒ නිසා මෙයාලා තීරණය කරනවා මේ ගැන හොයන්න…එහෙනම් ඉතුරුටික බලලා දැන ගන්න…අපි ගියා නැවත හමුවෙමු එහෙනම්.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. සිංහල සබ් එකට ස්තුතියි සහෝ 💚💚💚💚 The Host (2020) [WEBRip] [720p] [YTS] [YIFY] ඔකත් හොඳ මුවී එකක් නෙද , සබ් එකක් කරමු 💚

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram