spot_img

118 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රාම් කියන්නෙ පර්යේෂනාත්මක වාර්තාකරුවෙක්,මෙයා එකතරා දවසක යම්කිසි සිද්ධියක් වාර්තා කරන්න ගිය දවසක එක්තරා රිසෝර්ට් එකක නවාතැන් ගන්නවා,ඉතින් එහෙම නිදාගෙන ඉන්න අතරේ මෙයා එක පාරටම සිහිනයක් දැකල ඇහැරෙනවා,එයා දකින හීනෙ තියෙන්නෙ මෙන්න මේ වගෙ දෙයක් ” එක්තරා නන්නාදුනන ගැහැනු  ලමයෙක්ව කවුරුදෝ පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දිලා මරාදමනවා,ඊට පස්සේ ඒ ගැහැණු ලමය ආපු වාහනේ වැවක ගිල්ලවනවා,” ඒත් මේක තියෙන පුදුම හිතෙන කාරනය තමයි ඒ ගැහැණු ලමයව මරා දමන්නෙත් එයා දැන් නැවතිලා ඉන්න රිසෝර්ට් එකේ එයා දැන් ඉන්න කාමරේමයි,ඊටත් වඩා පුදුම හිතෙන දේ තම්යි රාම් කලින් මේ රිසෝර්ට් එකේ මේ කාමරේම නැවතිලා හිටිය දවසෙත් මෙයාට මේ හීනෙම පෙනිල තියෙනවා,මෙයාටත් මේක විශ්වාස කරගන්න බැරිවෙනවා,මොකක්ද මේකෙ තේරුම කියලා

ඇත්තටම මේ සිහිනේ තේරුම මොකක්ද,?
අපිට සිහිනෙන් පේන සිද්ධියක් ඇත්ත වෙන්න පුලුවන්ද?
එහෙම ඇත්තක් නම් ඒ සිහිනේ හිටිය ගැහැණු ලමය කවුද?

ඇයි ඒ ගැහැණු ලමයව අමානුෂික විදියට මරල දාන්නෙ..ඒ ගැහැණු ලමය තාමත් ජීවත් අතරද?

තමන් සිහිනෙන් දැකපු හීනයක් පස්සේ ගිහින් ලොකු අපරාධයක සුල මුල හොයාගන්න සමත් වෙනවා රාම්,ඉතින් ඒක සම්පූර්ණයෙන්ම දැනගන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා

Action thriller චිත්‍රපටි වලට කැමති ඔයාල හැමෝම වෙනුවෙන් අද අරගෙන එන්නෙ සුපිරි ගනයේ තෙලෙගු චිත්‍රපටියක්,Imdb 6.9 ක් අරගන්න සමත් උන මේ චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2019 මාර්තු 1 වෙනිදා,අපි කවුරුත් දන්න Jr. NTR ගේ මල්ලි තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Nandamuri Kalyan Ram.මෙයාගේ කලින් ආපු MLA චිත්‍රාපටිය බැලුවනම් මෙයගේ රගපෑම් ගැන දැනගන්න පුලුවන්,ඒවගේම මේ චිත්‍රපටියේ 2017 සුපිරි චිත්‍රපටියක් උන් Arjun Reddy චිත්‍රපටියේ රගපාපු Preeti Shetty ඔයාලට බලාගන්න පුලුවන් එහෙනම් ඉතින් අරගෙනම බලන්න රාම්ට එයාගෙ සිහිනෙ පස්සෙන් ගිහින් මේක විසදගන්න පුලුවන් වෙයිද කියලා

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD TV පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram