spot_img

De De Pyaar De 2 (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

De De Pyaar De 2 (2025) Sinhala Subtitle

මේක නම් නිකුත් වෙලා ටික කාලයක් වෙනවා. එත් මේ චිත්‍රපටියේ පළවෙනි එක දුන්න නිසා දෙවැනි එක නැති අඩුපාඩුව කවර් කරන්න ඕනි නිසා කරගෙන අරන් ආවා. අනික මේ චිත්‍රපටිය මං කොහොමත් පෞද්ගලිකව ආස එකක්. මේක බලන්න නම් අනිවාර්යෙන්ම ඔයා මේකේ De De Pyaar De (2019) පළවෙනි චිත්‍රපටිය නරඔලා ඉන්නම ඕනි.

මේක පටන් ගන්නේ පළවෙනි චිත්‍රපටිය ඉවර උන තැනින්. ඔයාලා දන්නවානේ අශිෂ් හා අයිෂු ගේ වයස් පරතරය අවුරුදු 25ක් නේ. කොහොම හරි පළවෙනි චිත්‍රපටියෙන් අශිෂ්ගේ ගෙදර අයව කැමැති කරගත්තානේ. දැන් යන්නේ කසාදේට අයිෂුගේ ගෙදර අයව කැමැති කරගන්න. වැඩේ අවුල කියන්නේ අයිෂුගේ තාත්තාත් අශිෂ්ට වඩා අවුරුද්දයි වැඩිමල්. තමන්ගේ දුව තමන්ට වඩා අවුරුද්දක් බාල පිරිමියෙක් බදින්න ඇහුවාම මොන තාත්තාද කැමැති වෙන්නේ… ඉතින් මේ තාත්තා මේ කසාදේ කඩන්න දෙන ගේම් එක තමයි මුළු චිත්‍රපටියේම තියෙන්නේ…

ප්‍රධාන චරිත විදියට Ajay Devgn, R. Madhavan, Rakul Preet Singh හා Jaaved Jaaferi රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම ජාවේද් ගේ පුත් Meezaan Jafri ත් මේ චිත්‍රපටියේ රංඟනයෙන් දායක වෙනවා. එහෙනම් නොබලපු අය අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්.

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRip / WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1Tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram