O Romeo (2026) Sinhala Subtitle
Vishal Bhardwaj ගේ අධ්යක්ෂණයෙන් සම්පුර්ණ වු ෂාහිඩ් කපූර්,ත්රිප්ති දීම්රි,නානා පටේකාර්,අවිනාශ් තිවාරි,තමන්නා භාටියා හා දිශා පටානි රංඟනයෙන් දායක වෙන ඇක්ෂන් රොමැන්ටික් කලවං උන හොද චිත්රපටියක් තමයි අරන් ආවේ…
කෙලින්ම කතාව ගැන කියන්නම් කෝ 1995 මුම්බායි වල වෙන කතාවක් තමයි මේ යන්නේ. උස්තාරා (ෂාහිඩ්) කියන්නේ කුලියට මිනිමරණ පුද්ගලයෙක්.. මොහු පොලිසියේ වැඩත් අරහෙන් මෙහෙන් කරනවා. එවාත් පතාලේ එවුන්ව මරලා දාන වැඩ තමයි. දිනක් මොහුව හම්බවෙන්න කාන්තාවක් එනවා අෆ්ෂාන් කියලා (ත්රිප්තී) ඇයගේ සැමියාව මැරුවා කියලා ජලාල් කියන බලවත්ම මැරයාව ඉවරයක් කරන්න කියලා මෙයාට කොන්ත්රාන්තුව දෙන්න. උස්තාරා හා ජලාල් කොහොමත් වෛරයක්කාරයෝ. අනික උස්තාරාට ජලාල් එක්ක හැප්පෙන් කිසිම උවමනාවකුත් නැහැ. ඒ නිසා අෆ්ෂාන්ගේ කොන්ත්රාත්තුව ඔහු ප්රතික්ෂේප කරනවා. නමුත් මේක ප්රතික්ෂේප කරලා උස්තාර්ට ඉන්න පුලුවන් වේවිද? මේ ගැණු කෙනෙක් නිසා රෝමියෝ කෙනෙක් වෙන්න හදලා උස්තාර් අහක යන ප්රශ්න ගොඩක පැටලේවිද? එහෙනම් අරන් බලන්න.. ඕ..රෝමියෝ…
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












සබ්එකට ස්තූතියි දර්ශණ අයියේ
thanks a lot saho sub ekata