spot_img

Dacoit A Love Story (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Dacoit A Love Story (2026) Sinhala Subtitle

 

තව තෙලෙගු චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. මේක ගිය සතියේ අන්තර්ජාලයට නිකුත් උන චිත්‍රපටියක්. උපසිරැසි කරලා එන්න ඉතින් ටිකක් පමා උනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ Adivi Sesh විසින්.. මේ චිත්‍රපටියේ කතාව ලියන්නෙත් Adivi Sesh එක්ක මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන Shaneil Deo විසින්. මේ ඔහුගේ පළමු අධ්‍යක්ෂණයත් වෙනවා. මේ දෙන්නාගේ අවුරුදු දෙකක මහන්සියක් තමයි මේ චිත්‍රපටියක් විදියට එලියට එන්නේ… සෙසු ප්‍රධාන චරිත ලෙස Mrunal Thakur හා Anurag Kashyap රංඟනයෙන් දායක වෙනවා. අනුරාග් නම් දුෂ්ඨ චරිත වලටමනේ හිටියේ කාලේකට පස්සේ සමාන්‍ය චරිතයකින් දකින්න පුලුවන් වෙනවා.

” ද්‍රෝහිකම කියන්නේ මොකක්ද කියලා නොදන්න කාලේ ඉදන් මං ඔයාට ආදරේ කළා එත් ඒක කවදා හරි කරන්නේ ඔයා කියලා මං කවදාවත් දැනන් හිටියේ නැහැ ” මේ දෙබසින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ… තමන් මුළු ලෝකයටම වඩා ආදරය කරපු කෙනෙක් තමන්ටම විරුද්ධව හිටගත්තොත් මොනා හිතේවිද? කේ හරිදාස් අවුරුදු 10ක් හිරේ ඉන්නේ තමන්ගේ පෙම්වතිය තමන් ජිවිතේටත් වඩා ආදරය කරපු කෙනා තමන්ට කරපු ද්‍රෝහිකමක් නිසා… අවුරුදු දහයක් ගතවු තැන හරි හිරෙන් පනිනවා. ඒ තමන්ගේ පණවගේ ආදරය කරපු පෙම්වතියගෙන් පළිගන්න කියලා හිතාගෙන… ආදරයයි වෛරයයි අතර තියෙන්නේ හින් නුලක වෙනසක් කියනවානේ… ඉතින් මේ පළිගැනිමේ දාමරිකයා (ඩැකෝයිට්) ගේ කතාව තමයි ඔයාලාට බලන්න තියෙන්නේ…

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRIP හා WEB  පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv හා YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram