Middle Class (2025) Sinhala Subtitle
අද උපසිරැසි ගෙනාවෙ 2025 ආපු Middle Class නැත්නම් “මධ්‍යම පන්තිය” කියන ෆිල්ම් එකට. 🙈 මේකේ රචකය වගේ අධ්‍යක්ෂකය වෙන්නෙ කිශෝර් එම්. රාමලිංගම්. මුනිශ්කාන්ත්, විජයලක්ෂ්මි තමයි ප්‍රධාන චරිත කරන්නේ. ඉන්දියන් ෆිල්ම් බලන කෙනෙක් නම් මුනිශ්කාන්ත්ව නොදැන ඉන්න විදියක් නෑ. 😃
ඉතින් කතාවට ගියොත්, මුනිශ්කාන්ත් නැත්නම් මාක්ස් කියන්නෙ මධ්‍යම පාන්තික පවුලක් තියෙන කෙනෙක්. ඉතින් මෙයාට සල්ලි අග හිගකම් තියෙනවා. බිරිදගේ, ලමයින්ගේ ඉල්ලීම් දෙන්න තරම් මෙයා ලග සල්ලි නෑ. හැබැයි එක පාරටම මෙයාගේ වාසනාව පෑදෙනවා. ඊට පස්සෙ එන ප්‍රශ්නෙ තිබ්බටත් වඩා ලොකු එකක් 😂. ඉතින් මේ දේවල් මාක්ස් බැලන්ස් කරන විදිය ඔයාලට ෆිල්ම් එක බලල තමයි දැන ගන්න වෙන්නෙ 😉. අපි කවුරුත් ඉතින් මධ්‍යම පන්තියෙනේ 😃. ඒ නිසා ඒ අයට වගේම හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා. ජයවේවා ❤️
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට