spot_img

It Ends With Us (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

It Ends With Us (2024) Sinhala Subtitle

 

මං දැන් දින කිහිපයකට කලින් දුන්න Reminders of Him නවකතාව රචනා කරපු Colleen Hoover ගේ පොතක් ඇසුරින් චිත්‍රපටියකට නැගුන තව චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ… ඩොලර් මිලියන 25කින් නිපදවපු මේ චිත්‍රපටිය මිලියන 350ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබමින් තිරඟත වුනා. මේකේ ප්‍රධාන චරිත විදියට බේලේක් ලයිව්ලි,ජස්ටින් බැල්ඩෝනි වගේම බ්‍රැන්ඩන් ස්කේනර් රංඟනයෙන් දායක වෙනවා.. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙත් මෙහි ප්‍රධාන චරිතයකට පණපොවන ජස්ටින් බැල්ඩෝනි විසින්මයි.

කතාව ගැන කිව්වොතින් එහෙම ලිලි බ්ලුම් කියන්නේ බොස්ටන් වල තනියම ජිවත් වෙන ගැණු ළමයෙක්… මෙයාගේ එකම ආසාව මල් කඩයක් දාන එක. ඉතින් මෙයා ඒ හිනයට යන ගමන් තමයි අහම්බෙන් වගේ රයිලිව හම්බවෙන්නේ.. රයිලි කියන්නේ හොද සමාජ ආශ්‍රයක් තියන ගැණු ළමයින්ගේ ඇල්ම බැල්ම වැඩියෙන් ලැබෙන පිරිමි කෙනෙක්. ඉතින් ලිලිවත් එයා අල්ලගන්න හැදුවාට ලිලිව නම් ලේසියෙන් යාළුකරගන්න රයිලිට හම්බවෙන්නේ නැහැ. නමුත් උත්සහාවන්තයා ජයගනි වගේ ලිලිව කොහොම හරි කැමැති කරගන්න රයිලිට පුලුවන් වෙනවා… මේ ලිලි තනියම බොස්ටන් වලට ඇවිල්ලා ඉන්න හේතුවකුත් තියනවා… ඒ තමන්ගේ කොලෙජ් කාලේ උන සිදුවිමක්… ඒ කාලේ උන ආදර කතාවක්… ඉතින් ඒ ආදර කතාවයි දැන් ලිලිගේ ආදර කතාවයි මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්‍රපටිය අරන් බලන්න වෙනවා…

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram