spot_img

Chitralahari (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තෙලෙගු රසික රසිකාවියන් එනකම් බලාගෙන හිටපු ලස්සන  තෙලෙගු චිත්‍රපටියක් තමයි අද මේ අරගෙන එන්නෙ,Sai Dharam Tej එක්ක Kalyani Priyadarshan තමයි මෙකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ,Kalyani Priyadarshan වනම් ගොඩක් කට්ටිය නොදන්නවා උනාට hello Girl කිව්වොත්නම් ගොඩක් කට්ටිය දන්නවා ඇති,2017 අකිල්ගේ Hello චිත්‍රපටියෙන් පස්සේ මෙයාව ආයෙත් හම්බවෙන්නෙ අද අපි ඔයාලට අරගෙන එන Chitralahari චිත්‍රපටියෙන් තමයි,ඉදිරියේදී මෙයාව අපිට දමිල සිනාමාවෙත් දකින්න හම්බවෙයි,2019 අප්‍රේල් මස 12නි දින තිරගත උන Chitralahari  Imdb 7.7 ඉහල අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා..

විජයි (Sai Dharam Tej) කියන්නේ සාර්ථකත්වය පස්සේ දුවන කෙනෙක්. ඒත් මෙයා හිතන තරම් ඒක ලේසිවෙන්නෙ නෑ,වැටෙන වාර අනන්තයි,ඉතින් මේ හැම අවස්ථාවකදීම මෙයාගේ සහයට ඉන්නේ මෙයාගේ තාත්තා විතරයි,එහෙම ඉන්න මෙයා බීමට ඇබ්බැහි උන කෙනෙක්,මෙයාගේ ප්‍රථිපත්තියක් තමයි හැමදම රැ හතෙන් පස්සේ බොන එක,ඉතින් මෙහෙම ගතවෙන මෙයාගේ ජීවිතේට තමට දවසක් ලහාරී (Kalyani Priyadarshan) හම්බවෙන්නෙ,ලහාරි කියන්නේ කිසිම තීරනයක් තනියම අරගන්න බැරි,හැමදේකටම අනිත් අයගේ උපදෙස් අරගන්න කෙනෙක්,මෙයා කොහොම හරි විජේ එක්ක යාළු උනත් මෙයාගේ ඒ ගතිගුණේ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා,විශේෂම දේ තමයි ලහාරි කියන්නෙ බොන අයට කැමති නැති කෙනෙක්,ඉතින් විජේ කියන්නේ හොදටම බොන කෙනෙක්නේ,ඉතින් මෙයාලගේ මේ  සම්බන්ධේ කොහොම එකක් වෙයිද?විජේට් සාර්ථකවෙන්න පුලුවන් වෙයිද?

එහෙනම් ඉක්මනටම ආයෙත් හම්බවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram