spot_img

Possum (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ ගමන වෙනස්ම විදිහෙ චිත්‍රපටියක් තමා අරන් ආවේ…මේ චිත්‍රපටිය Matthew Holness විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේ චිත්‍රපටියට Sean Harris, Alun Armstrong, Joe Gallucci, Raphel Famotibe වැනි නළු නිලියන් රැසකගේ දායකත්වය ලැබිලා තියෙනවා. මේක Drama/ Thriller ගණයට අයිති චිත්‍රපටියක්. මේකත් Box office වාර්ථා තියපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටියට 5.7/10 IMDb අගයක් ලැබිලා තියෙනවා. දැන් කතාව මොන වගේද කියලා බලමු.

කතාවනම් ගෙතෙන්නේ රූකඩ නටවන කෙනෙක් මතයි ඔහු අම්මා තාත්තා නැති අසරණ අනාථ දරුවෙක් එයා හැඳි වැඩෙන්නේ එයාගේ මාමා ගාවා.. එයා හැඳි වැඩුනු නිවසටම ආයේ පැමිණෙනවා එන්නෙත් බෑග් එකක් අත දරාගෙන මේ බෑග් එක කාටවත් අරින්න දෙන්නෙත් නැහැ. ඔහු යන යන තැන මේ බෑග් එක අරගෙන යනවා… මේ බෑග් එකේ තියෙන්නේ රූකඩයක්ද නැත්නම් වෙන දෙයක්ද කියලා ඔයාලට අරගෙනම බලන්න වෙනවා… මේක ටිකක් සම්භව්‍ය ගණයට අයත් චිත්‍ර‍පටියක්. ඉතින් හැමෝට පැහෙන එකකුත් නැහැ. ඒක නිසා කැමැති නම් අරන් බලන්න…තවත් මෙවන් උපසිරැසිකින් ළඟදීම හමුවීමේ බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා ඔබට සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram