spot_img

Chalo (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් ලස්සන තෙලෙඟු සිනමා නිර්මාණයක් අරන් ආවේ…. ආදරය… ක්‍රියාදාම… කොමඩි මේ හැම එකම ඇතුලත් චිත්‍ර‍පටියක් තමයි මේක… ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Naga Shaurya විසින්…ප්‍ර‍ධාන නිලිය Rashmika Mandanna….. මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 පෙබරවාරි මාසයේ… කෝටි තුනක් පමණක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 25ක අදායමක් හොයන්නත් සමත් උනා… චිත්‍ර‍පටිය ගැන කිව්වොත්… හරී (Naga Shaurya) හා කාර්තිකා කියන්නේ ආදරවන්තයින් දෙපළක්… හැබැයි හරීට ලේසියෙන්ම කාර්තිකාව කැමැති කරගන්න නම් ලැබෙන්නේ නැහැ… කොහොම හරි ඇයගෙන් ආදරය දිනාගත්තා කියමුකෝ… හරී යනවා කාර්තිකාගේ ගෙදර අය හම්බවෙන්න… කාර්තිකා කියන්නේ දෙමළ පවුලක්… හරී කියන්නේ තෙලෙඟු කෙනෙක්. කාර්තිකා ඉන්න ගමේ තෙලෙගු මිනිස්සු හා දෙමළ මිනිස්සු අතර ලොකු වෛරයක් තියෙන්නේ. දෙමළ අයට තෙලෙගු අයව පෙන්නන්නත් බැහැ තෙලෙගු අයට දෙමළ කෙනෙක්ව පෙන්වන්නත් බැහැ එහෙම කෙනෙක්ව දැක්කොත් එහෙ‍ෙ කපලා කොටලා දානවා… මේ කිසිම දෙයක් නොදැන හරී යනවා කාර්තිකාගේ පවුලේ අයගෙන් ඇයව කසාද බදින්න කැමැතියි කියලා කියන්න… කාර්තිකාගේ ගෙදර අයත් මොහු හොද කෙනෙක් නිසා කැමැති වෙනවා.. නමුත් මෙතැනදි ඇතිවෙන සිදුවිමකින් කාර්තිකාගේ පවුලේ අය දැනගන්නවා හරි කියන්නේ තෙලෙගු කෙනෙක් කියලා.. ඉතින් එතැනින් එහාට වෙන සිදුවිම බලන්න ඔයාලට බාරයි…. මේකට අපි උපසිරැසි කරලා තියන පිටපත සමහර විට අන්තර්ජාලයේ අනික් පිටපත් සමඟ ගැලපෙන එකක් නැහැ. ඒක නිසා පහත දිලා තියන සුම්ලින්ක්හබ් ඩවුන්ලොඩ් එකෙන්ම පිටපත අරගන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram