spot_img

Veera (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

නැවතත් දමිළ චිත්‍ර‍පටි කිහිපයක් ඔබ සමඟින් බෙදාගන්නයි මේ සුදානම් වෙන්නේ… අද දිනයේ ඒ සදහා අරන් ආව මුල්ම චිත්‍ර‍පටිය තමයි වීරා. මෙය මේ වසරේ පෙබරවාරි 16 වැනි දින තිරඟත කරන ලද්දක්. ප්‍ර‍ධාන චරිත ලෙස Kreshna,Iswarya Menon හා Karunakaran රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය Rajaraman ගෙනි. වීරමුත්තු හා පච්චෙයිමුත්තු කියන්නේ ගජමිතුරන් දෙන්නෙක්. මොවුන් දෙන්නා තමන්ගේ ගමේ තියන ගැටළු හා ප්‍ර‍ශ්නවෙනුවෙන් දේශපාලකයින්ගේ උදව්ද සහිතව දේශිය ජනව්‍යාපාරයක් පිහිටවන්න අදහස් කරගෙන ඒ සම්බන්ධව වැඩ කරගෙන යනවා… නමුත් මේ ප්‍රදේශයේම සිටින මුරුගන් කියන පුද්ගලයාත් මේ පලාතේ දේශපාලනයට පිවිසිමට අදහස් කරන කෙනෙක්. නමුත් විරමුත්තු හා පච්චෙයි දෙන්නාගේ සැලසුම් නිසා ඔහුට යම්කිසි බාධා ගෙන එනවා. ඒ සමඟම මේ පලාතේ සිදුවන දේශපාලඥයෙකුගේ දියණියකගේ පැහැරගැනිමකුත් නිසා ඇතිවෙන සිද්දි දාමයක් ඇතුලත් ක්‍රියාදාම ඇතුලත් කතාවක් තමයි මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram