spot_img

Asura (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Krishna Vijay විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත නිරුපනය කරන්නේ Nara Rohit හා Priya Banerjee විසිනි. මෙය තිරගත වුනේ 2015 ජුනි මාසයේදිය… තෙලෙගු චිත්‍ර‍පටි රසිකයන් අතර නම් මෙය ජනප්‍රිය චිත්‍ර‍පටික් බවට පත්වුනා. චිත්‍ර‍පටියේ කතාව වෙන්නේ සිරගෙදරක් පාලනය කරන ටිකක් දරුණු ගණයේ පොලිස් නිලධාරියෙක් ගැන. ඒ පොලිස් නිලධාරියා තමයි මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය. මේ සිරගෙදරින් කාටවත් පැනලා යන්නවත් දරුණු ඝනයේ වැඩක් කරන්නවත් ලැබෙන්නේ නැහැ මොහුගේ පාලනයේ තිබෙන නිසා. නමුත් මේ සිරගෙදරට එන එක් සිරකරුවන් පිරිසක් නිසා මොහු පැටලෙන්නේ කරදර ගොඩක. ඒ සේරම දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram