spot_img

Rubaai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

M. Anbazhagan විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2017 ජුලි මාසයේදියි. මෙහි ප්‍ර‍ධාන චරිත සදහා Chandran,Kishore Ravichandran,Chinni Jayanth,Harish Uthaman හා මේ දිනවල ජනප්‍රිය තරුණ නිලියක් වෙන Anandhi රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ නම තමයි රූබයි ඒ කියන්නේ මුදල්. කතාව ගැන කිව්වොත් එහෙම කුංකුමරාජ් යනු අවසානාවන්ත පුද්ගලයෙකි. මොහු කොතරම් අවසනාවන්තද කියනවා නම් ගමේ මිනිස්සු හොද ගමනක් යනවිට මොහුව ඉස්සරහාට මුණ ගැහෙන්න පවා අකමැතියි. මේ නිසාම ඔහු තමන් වාසය කරන ගෙදරින් පිටවෙන්න තිරණය කරනවා, ඔහුගේ නිවසේ බඩු අස්කරන ලොරියේ තමයි පළනි හා ඔහුගේ මිතුරා පැමිණෙන්නේ. ඔවුන් දෙන්නාත් ලොරියේ ලිසිං එක පවා ගෙවාගන්න බැරුව බොහෝම අසරණ වෙලා ඉන්නේ. පොන්නි කියන්නේ කුංකුමරාජ් ගේ දුව. ඇයව දැක්ක ගමන්ම පළනිගේ හිතේ ආදරයක් හට ගන්නවා. කොහොම හරි මොවුන් ගොලියෙන් බඩු අරන් යද්දි නගරයේ බැංකුවක් කොල්ලකෑ කෙනෙක් පොලිසියට හසුවේයැයි බියෙන් ඒ මුදල් පිරිච්ච බැග් එක පළනිගේ ලොරියට දානවා. කොහොම හරි ගමන අතර මගදි මේ සිව් දෙනාට මේ මල්ල සොයාගන්න ලැබෙනවා ලොරියේ තිබිලා. මේ මුදල් ඔවුන්ගේ ජිවිතේට වාසනාව කැන්දයිද අවාසනාව කැන්දයිද ඒය නරඔලාම තමයි තිරණය කරන්න වෙන්නේ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram