spot_img

Killing Ground (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මං ඉංග්‍ර‍ිසි ෆිල්ම් වලට සබ් දානවා බොහෝම අඩුයි නේ. කොහොම හරි වෙන චිත්‍ර‍පටියක් හොයද්දි මට මෙන්න මේ චිත්‍ර‍පටිය හම්බුනා. ඉංග්‍රිසි චිත්‍ර‍පටිවලින් මං වැඩියෙන්ම කැමැති මේ වගේ ටයිප් ෆිල්ම්ස් වලට තමයි.  ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව සබ් එකත් එක්කම කරලා දෙන්න ඕනි කියලා කල්පනා කරලා ඒක අරන් ආවා. මේ චිත්‍ර‍පටිය ඔස්ට්‍රේලියානු චිත්‍ර‍පටියක්. කතාව ගැන කිව්වොත් සැමි හා ඊයන් ආදරවන්තයින් දෙපලක්. එයාලා තිරණය කරනවා දෙසැම්බර් මාසයේ පොඩි සවාරියක් යන්න. මේ යන්න හදන්න කැලේ ඇතුලේ පිහිටලා තියන ලස්සන තැනකට. මොවුන් දෙන්නා එතැනට එද්දි ඔවුන් දකිනවා දැනටම කට්ටියක් ඇවිල්ලා එතැන කුඩාරම් ගහාගෙන ඉන්නවා. ඊයන් නම් මේ කාරණාව නිසා ටිකක් අසතුටට පත් වෙනවා. මොකද ඔහු හිතං ආවේ සැමි එක්ක තනියම ටිකක් කාලය ගත කරන්න. කොහොම හරි දිනක් ගෙවිලා යනවා. කුඩාරමක් තිබ්බාට ඒ පැත්තෙන් කිසිම සද්ද බද්දයක් නැති නිසා සැමි යනවා කුඩාරමේ කවුද ඉන්නේ කියලා හොයලා බලන්න. එතකොට තමයි ඇයට තේරුම් යන්නේ මොකක් හරි නරක දෙයක් එතැන සිදුවෙලා තියනවා කියලා…නමුත් සැමි හා ඊයන් මේ ගැන තේරුම් ගද්දි ගොඩක් පමා වෙලා ඉවරයි… ඉතිරිය ඉතින් අරන්ම බලන්න. කුතුහලයෙන් පිරි මේ වගේ කතා බලන්න කැමැති අය අනිවා බලන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram