spot_img

Teddy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ…විවිධ තේමාවන් යටතේ චිත්‍රපටි නිර්මාණය වෙන දමිල සිනමාවෙන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙත්,ලස්සනම වෙනස් ආකාරයක චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Teddy …නම ඇහුව ගමන්ම මේ මොකක්ද කියල තේරෙනවා ඇතිනේ..Arya සමග Sayyeshaa රoගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය live-action/animated fantasy action ගනයට තමයි අයිති වෙන්නේ,මේ දෙන්නා එක්ක Sakshi Agarwal,Sathish,Karunakaran ,යන අයත් රoගනයෙන් දායක වෙනවා..

ඉතින් කතව ගැන කිව්වොත්,ශිවා කියන්නේ උපතින්ම බුද්ධිමත් කෙනෙක්.මෙයාට ඕනිම විෂයක්..ඕනිම දෙයක් ඉක්මනටම ඉගෙන ගන්න පුලුවන්,මෙයාගේ රස්සාවම තමයි ඉගෙන ගන්න එක,මෙහෙම ගෙවෙන මෙයාගෙ ජීවිතේට තමයි එක පාරටම ටෙඩියෙක් එක්කේ..මෙයා නිකන්ම නිකන් ටෙඩියෙක් නෙවෙයි පන තියෙන ටෙඩියෙක්…එතනින් එහාට කතාව ගැන විස්තර කරන එකෙන් බලන ඔයාලගෙ කුතුහලය නැතිවෙන්න පුලුවන් නිසා ඊට වඩා විස්තර කරන්නේ නෑ…එහෙනම් ඉතින් අරගෙන රසවිදින්න කියල ආරාධනා කරනවා Teddy…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram