spot_img

12 Feet Deep (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොහොමද කස්ටියට හොදින් ඇති කියලා හිතනවා මේ වතාවේ අරගෙන එන්නේ Thriller ගනයට අයිති ෆිලුමක්… මේක කරමු කියලා බාර දුන්නේ මට අපේ දර්ශන නිශාන්ත මාමා තමයි.. මුලින්ම ට්‍රේලර් එක බලල හිතට අල්ලපු නිසා ෆිලුම කරන්න හිතුනා…

කතාව වෙන්නේ මේකයි සහොදරියෝ දෙන්නෙක් පොදු මහජන පිහිනුම් තටාකයක හිර වෙනවා..හිතන්නකෝ කොහොමද දෙන්නෙක් පිහිනුම් තටාකෙක හිර වෙන්නේ කියලා..ඇත්තම කිව්වොත් මෙයාලා පිහිනුම් තටාකේ ඉන්නකොට දාලා වහනවා නොදැනුවත් කමකින්..මෙයාලා උදව් ඉල්ලලා කෑ ගහනවා ඒත් කවුරුවත් නෑ…පස්සේ එතෙන්ට එනවා මෙයාලට උදව් කරන්න පුලුවන් කෙනෙක්. ඒ එන කෙනා ඇත්තටම උදව් කරයිද? නැත්නම උදව් නොකර ඉදියිද? මෙයාලා දෙන්නට පිහිනුම් තටාකයෙන් ගොඩ එන්න පුලුවන් වෙයිද? ඕවට උත්තර හොයාගන්න ෆිලුම බලන්නම වෙනවා. imdb 6.4 අගයක් ෆිලුම අරගෙන තියෙනවා..ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Matt eskandari විසින්. ඇත්තටම කිව්වොත් හොද ෆිලුමක්..හැමෝටම ෆිලුම බලන්න ආරාධනා කරන ගමන් තවත් ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්. ජයවේවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram