spot_img
spot_img

The 8th Night (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඊයෙ ආපු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන තමයි අද මං මේ එන්නේ. නම තමයි The 8th Night..ඒ කියන්නෙ 8වන රාත්‍රිය.. මේක Horror, Thriller ඝණයට අයත් වෙනවා. නිළීය (Kim Yoo-Jeong) නිසා තමයි ගහන්න ගත්තේ. ඒත් එයාව වැඩිය යූස් කරල නම් නෑ.

කථාව මීට වසර 2500කටත් ඈතින් ඇරඹෙනවා. රාක්ෂයෙක් ඉන්නවා ඔහුගේ දෑස්, එකක් රත් පැහැ වගේම අනික කළු පැහැයෙන් යුක්තයි. ඉතිං බුදුන් විසින් මේ රාක්ෂයගෙ මේ යක්ෂ දෑස්, වෙන වෙනම තැන් වල සිර කරලා තියනවා කියලා තියෙනවා. වගේම එයින් එක් ඇසක් රත් පැහැ චන්ද්‍රග්‍රහනය මගින් නිදහස් වෙනවා.

ඉතිං ඒ ඇස මිනිස් සිරුරු හරහා අනික් ඇස සොයා යන්න පටන්ගන්නවා. ඉතිං බුදුන් විසින් මේ ඇස් දෙක එක් නොවීමට ආරක්ෂයින් ද පිහිටුවලා තියෙනවා. වර්ථමානෙ වෙන විටත් මෙලෙස ආරක්ෂයෙක් සිටියත් ඔහු මිය යාම නිසා එය තවත් කෙනෙක්ට පැවරෙනවා. ඉතිං ඔහු ඇතුළු සගයෙක් මේ යක්ෂ ඇස නැවැත්වීමට දරන ප්‍රයත්නයක් තමයි අඩංගු වෙන්නේ. සාමාන්‍ය මට්ටමේ කථාවක්. මේ ටයිප් එකට කැමති නම් ඕන් බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The 8th Night (2021) සිංහල උපසිරැසි” The.8th.Night.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2753 times – 646 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram