spot_img

Reminiscence (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන්… මේ මගේ පළමුවැනි උපසිරැසිය… ඒ නිසා මුලින්ම පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් එවා ගැන වැඩිය හිතන්න එපා කියලා ඩල්ලන ගමන්ම අපි චිත්‍ර‍පටිය මොකක්ද කියලා කතා කරමු.. මේක පසුගිය සිකුරාදා එච් බි ඕ හරහා නිකුත් උන චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස අප කවුරුත් දන්න හියු ජැක්මන් ප්‍ර‍ධාන චරිතයෙන් දායක වන අතර…ඉතිරි චරිත සදහා රෙබෙකා ෆර්ගසන්,නැටලි මාර්ටිනස් හා තාන්ඩී නිව්ටන් රංඟනයෙන් දායක වෙනවා.. කතාව පැත්තට යොමු උනොතින් නික් හා වොට්ස් කියන්නේ කලින් හමුදාවේ හිටපු දෙන්නෙක්.. මේ දෙන්නා යන්ත්‍ර‍යක් නිර්මාණය කරනවා… මේ යන්ත්‍රයෙන් අපේ අතිතයේ අපි ගත කරපු කාලයන් නැවත මතක් කරගන්න උදව් කරනවා. මේ යන්ත්‍රයෙන් ඔවුන් මිනිස්සුන්ට උදව් කරනවා.. කොහොම හරි දිනක් දවසක කාන්තාවක් එනවා තමන්ගේ නැති වු දෙයක් දාපු තැන හොයාගන්න. කොහොමහරි ඇය සමඟ නික් සම්බන්ධතාවයක් ඇති කරගන්නවා… එතැනින් එහාට තමයි කතාව වෙනස්ම පැත්තකට යන්නේ.. එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා… හැමෝටම සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.
    මහන්සියට ගරැ කිරීමට පුරුදුවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram