spot_img

A Good Woman Is Hard to Find (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Abner Pastoll විසින් අධ්‍යක්ෂණය කරන ලද Sarah Bolger ප්‍ර‍ධාන චරිතය රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ.. 2019 ජුලි මාසයේ තිරඟත කරන ලද මේ චිත්‍ර‍පටිය මධ්‍යස්ථ අදහස් සහිතව තිරගත වුනා.

කතාව ගැන කිව්වොත් සාරා කියන්නේ දෙදරු මවක්. ඇයගේ සැමියා මත්ද්‍ර‍ව්‍ය ජවාරම්කාරයෙක්. ඔහුගේ නම ස්ටේපන්.. කොහොම හරි මේ මත්ද්‍ර‍ව්‍ය ජවාරම් වැඩ නිසා සාරාගේ සැමියා වෙන ස්ටේපන්ව කවුරුන් හරි මරා දමනවා. කොහොම හරි ඇය දරු දෙන්නාත් එක්ක තනියම ජිවත් වෙද්දි එක පාරටම ගෙදරට පුද්ගලයෙක් ඇතුල් වෙනවා. මොහු තමන්ගේ සැමියාව දන්න කෙනෙක්. කොහොම හරි ඔහුත් මේ ගෙදරට රිංගන්නේ පොලිසියෙන් බේරෙන්න. කොහොම හරි සරාට උවමනා වෙනවා ඔහුගෙන් තමන්ගේ සැමියාට මොකද උනේ කියලා ඇත්ත දැනගන්න. නමුත් මත්ද්‍ර‍ව්‍ය නිසා මත්වෙලා ඉන්න මේ පුද්ගලයා සරා එක්ක අනවශ්‍ය ලෙස හැසිරිමට පටන් ගන්නවා. එතැනින් එහාට කතාවේ කුමක් වේවිද කියලා නැරබිම ඔබට බාරයි..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

හර්ෂ විජේරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජය වේවා!👍

  3. ජය වේවා. බොහොම ස්තුතුයි! බාධක වලට නොනැවතී ඉදිරියට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram