spot_img

A Quiet Place Day One (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් උණු උණුවෙන් අරන් ආවේ ඊයේ රෑ නිකුත් උනු A Quiet Place චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය අරගෙනයි කොහොමහරි ගොඩාක් අය බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා මේක හඳුන්වන්න පුලුවන්….!

Horror / SI FI කියන කැටගරි වලට අයත් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ මයිකල් සර්නොස්කි විසින් මේ වෙද්දි ලොව පුරා තිරගත කිරීම් වලින් ඇ.ඩොලර් මිලියන 244 ක ආදයමක් උපයන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා මේක කලින් ෆිල්ම් දෙකේ Spin – OFF එකක් කියලා හඳුන්වන්න පුලුවන් …!

මීට පෙර
A Quiet Place 2018
A Quiet Place Part 2 (2021)

වශයෙන් චිත්‍රපට නිකුත් උනා මේ චිත්‍රපටයනම් ඒ චිත්‍රපට දෙක වගේම නැති උනොත් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් කතාව ගැනනම් කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකෝ සද්ද නොකරම….!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • වැඩ නැහැයි කියන අය මට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්න.. නැත්තම් ඊමෙල් එකක් දාන්න. t.me/zaanind [email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram