today-is-a-good-day
More

    Aaradugula Bullet (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තවත් තෙලෙගු චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ. මේක 2021 කියලා තිබ්බාට මේක හදලා නම් තියෙන්නේ 2012 අවුරුද්දේ… හැබැයි එක එක ගැටළු නිසා මේක තිරඟත විම ගොඩක් පස්සට ගිහින් තියනවා.. පස්සේ 2017දි තිරඟත වෙන්න සුදානම් උනත් ඒකත් කරන්න බැරිව තවත් පස්සට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි 2021 දි සිනමාශාලා වල සති දෙක තුනක් තිරඟත කරාට පස්සේ මේක ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කලා. B. Gopal විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Gopichand හා Nayanthara රංඟනයෙන් දාය වෙනවා.

    චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් මේක ඉතින් 2012 කාලේට ගැලපෙන්න හදලා තියනවා කියලා කියන්න ඕනි.. කතාව කියන්නම්කෝ.. විජයවාඩාම බය කරගෙන ඉන්න මැරයෙක් ඉන්නවා. ඒ කාසි… ඔහුගේ නම ඇහුවාත් මුළු ටවුමම බයයි.. කොහොම හරි ශිවා හා එයාගේ පවුලේ අය මේ ටවුමට එනවා තමන්ගේ ආච්චිලාගේ ගෙදරට.. ශිවාගේ තාත්තා පොඩි ගැටළුවක් නිසා කාසි එක්ක පැටලෙනවා.. තමන්ගේ තාත්තාට මොකක් හරි වෙනවාට ශීවාට ඉවසන්නේම නැහැ.. කොහොම හරි ශිවා හා කාසිගේ ගැටුම මෙතැනදි පටන් ගන්නවා. කාලේකින් පරණ තාලේ පාවෙන වලි එක්ක තෙලෙගු ෆිල්ම් එක්ක බලන්න හිතනවා නම් මෙන්න ෆිලුම. එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Aaradugula Bullet (2021) සිංහල උපසිරැසි” Aaradugula.Bullet.(2021).Sinhala.Subtitle.rar – Downloaded 6066 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    Movie World
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. අවුලක් නෑ සහෝ ඔයිට වැඩිය පාවෙන වලි තියෙන්නෙ marvel ෆිල්ම්වල අර ලගදි ආපු එක ඔක්කොටම හපන්

    2. තැන්ක්ස් සබ් එකට. පාවෙන ෆයිට් බලලා තමයි ටැමිල් , තෙලිගු , කන්නඩ ෆිල්ම් බලන්න කැමැත්ත ආවේ. අද වෙද්දි පාවෙන ෆයිට් අඩු වෙගෙන එනවා. මං බලන්න කැමති ලව් ස්ටොරි , ඇක්ෂන් එවා තමා. ⁣බොහොම ස්තුතියි සබ් කලාට. අද වෙද්දි ආයිමත් ඔයාලා ඉදිරියෙන් ඉන්නවා ඉක්මනින් සබ් දෙන සයිට් එකක් විදියට. මෙ විදියටම ඉස්සරහටත් කරන් යන්න.

    3. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Lasitha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram