spot_img

Aaram Vetrumai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් දමිළ චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මේක 2017 වසරේ තිරඟත වුවක්.. නමුත් පිටපත් නිකුත් උනේ දැන් මාසයකට දෙකකට විතර කලින් තමයි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ajay, Gopika, Yogi Babu රංඟනයෙන් දායක වෙන අතර මේ චිත්‍ර‍පටියේ කතාව හා අධ්‍යක්ෂණය Hari Krishna විසින් සිදු කර ඇත… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම ඉන්දියාවේ කෝට්ටෙයිකඩු නම් ප්‍රදේශයේ මහා ඝන කැලැවකින් වට උන කඳු වැටියක් තියනවා. මේ කඳුවැටිය තුල ඇති ගම්මාන 11 තියනවා. නමුත් මේ ගම්මාන වලට යන්න හරි හැටි මාර්ඟයක් නැහැ. මේ කැලැබද ගමේ ප්‍රවේශමෙන් ගමන් කරන්න පුලුවන් මාර්ඟය දන්න ගමේ අයටම විතරයි.. නිකමට හරි කෝට්ටෙයිකඩු වනය නැරඹීමට ගිය වගේම අත්වැරදීමකින් හෝ එහෙට ගිය කවුරුවත් ආපහු යහතින් ඇවිල්ලා නැහැ. මේ නිසාම මේ ප්‍රදේශය රජය විසින් තහනම් කලාපයක් කරලා තියෙන්නේ. මේ කැලේ පවතින ගම්මාන වලට රජයේ කිසිම පහසුකමක් ලැබිලා නැහැ..රෝහල් පාසල් මුුකුත් නැහැ… නමුත් කොහොම හරි මේ ප්‍රදේශය වේලනූර් වන සංරක්ෂණ දෙපාතර්තමේන්තුව යටතේ තමයි පාලනය වෙන්නේ…. බොහෝම සාමදානව තිබුන මේ ගම් ප්‍රදේශයෙක් එක් දිනක් පූර්ණි නම් දැරියක් කපාකොටා ඝාතනය කරනු ලබනවා.. සමානයෙන් මේ ගම්වල අය බොහෝම සමකාමිව තමයි ඉන්නේ.. ඉතින් මෙහෙම වෙන්න කොහොමත්ම විදියක් නැහැ. ඉතින් මේ මිනිමැරුම කොහොමද උනේ කවුද කලේ වගේම මේකට නඟරයේ පුද්ගලයන්ගේ සම්බන්ධයක් තියනවාද… එහෙම තියනවා නම් ඔවුන් මේ වනයේ මොනාද කරන්නේ කියලා හොයාගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram