spot_img
spot_img
More

    ABCD (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් තෙලෙගු චිත්‍රපටි රසිකයන්ට තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නෙ, ABCD එහෙම නැත්නම් American Born Confused Desi.ඉතින් මේක තමයි Allu Sirish ගේ අලුත්ම චිත්‍රපටිය,Allu Sirish  කවුද කියල කියන්නේ කියල කියන්න ඕනි නැනේ එයා තමයි Okka Kshanam (2017) චිත්‍රපටියෙ හිටපු නලුවා වගේම  Allu Arjun ගෙ මල්ලි, මේ චිත්‍රපටිය මේ නමින්ම නිකුත් උන  මලයාලම් චිත්‍රපටියක තෙලෙගු ප්‍රතිනිර්මාණයක්

    හරි දැන් කතාව ගැන පොඩ්ඩක් දැනගමුකො එහෙනම්,අරවින්ද් කියන්නෙ ඇමරිකාවේ ඉපදිච්ච ඇමරිකානු තාලෙට හැදිච්ච කොල්ලෙක්,මෙයාගේ දෙමව්පියන් ඉන්දියානුවෝ,ඉතින් අරවින්ද් කියන්නෙ කිසිම වගකීමක් නැතිව අත දිග ඇරල සල්ලි වියදම් කරන කෙනෙක්,කොටින්ම කිව්වොත් කිසිම වගකීමක් නැති කෙනෙක්,ඉතින් දවසක් මෙයා ඇමරිකාවේ මැරයෝ වගයක් එක්ක රන්ඩුවක් ඇති කරගන්නවා,ඒකෙන් ඒ මැරයෝ මෙයාගෙ ගෙදරටම ඇවිල්ල ප්‍රශ්නයක් දානවා,ඉතින් තව දුරටත් අරවින්ද් මෙහේ හිටියොත් එයාගේ ජීවිතේට අනතුරක් වෙයි කියල හිතල එයාගේ තාත්තා එයාව ඉන්දියාවට යවනවා,මෙයා ඉන්දියාවට යන්න අකමැති උනත්,මෙයාට හොද යාලුවෙක් ඉන්නවා එයා දෙන අදහසක් නිසා තමයි මෙයත් ඉන්දියාවට යන්න කමැති වෙන්නෙ,ඉතින් කොහොම් හරි ඉන්දියාවට ගියාම තමයි මෙයාලට හොදටම කරුණු කාරනා තේරෙන්න ගන්නේ,මොකද අරවින්ද්ගේ තාත්තා මෙයාව ඉන්දියාවට එවන්නෙ මෙයාව හදාගන්න මිසක් සංචාරයකට නෙවෙයි.. එතනින් එහාට චිත්‍රපටිය නරබන්න ඔයාලට බාරයි,අත දිග ඇරල වියදම් කරන්න සල්ලි නැතිව අරවින්ද් ඉන්දියාවෙදී කොහොම ජීවත් වෙයිද? ඉක්මනටම ආයෙත් හම්බවෙමු එහෙහනම්
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” ABCD.(2019).Sinhala.Subtitle.rar – Downloaded 534 times – 61 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram