spot_img

Adipurush (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Adipurush (2023) Sinhala Subtitle

 

ප්‍රභාස්, ක්‍රිටී සැනොන්, සයිෆ් අලී ඛාන් ප්‍රධාන රංඟනයෙන් දායක වන “Adipurush” චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. රාමායන කථාව අනුසාරයෙන් නිමැවුණ මේ සිත්තම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 500-700 අතර ප්‍රමාණයක් ගිය බව සඳහන් වෙනවා. නමුත් මේ ගාව කවර් කරගන්න මේ චිත්‍රපටයට නොහැකි වුණා.

mythological, action කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය පැය 3ක කාලයක් ධාවනය වෙනවා. ඒවගේම ගීත කිහිපයක් සහ අඩු දෙබස් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ගීත එකක් හැරෙන්න අනික් සියල්ලම උපසිරැසි ගැන්වූවා. ගීත වල Esub එක 100%ක්ම වැරදි නිසා, පුළුවන් විදියට තමයි කලෙ මම.

කථාව ගැන කියන්න දෙයක් නෑනේ. අපි හැමෝම දන්න කථාවක් තමයි රාමායනය කියන්නේ.රාම්තුමන්ගේ වසර 14ක වන වාසයෙදි, සීතා දේවියව රාවණා විසින් පැහැරගෙන යන අතර, එහිදී ඇයව බේරගෙන පැමිණීම සඳහා රාමයන් විසින් වානර සේනාවක් සමඟ ගොස් ලන්කේෂ්වර රාවණාව මරා දමන අයුරු තමයි අන්තර්ගත වෙන්නේ.

එහෙනම් තවත් දවසක මුණගැසෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram