spot_img

Agadu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් මේ සැරේ අරන් ආවේ අලුතින්ම ආපු අලුත් අය රඟපාන  ආගඩු කියන දෙමල ෆිල්ම් එක.. දන්න අය එහෙමත් ඉන්නවා ඉතින් ජෝන් විජේ රවිනා දාහා එහෙම… ආ විශේෂෙන්ම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය අන්ජලී නයර් එයාගේ වයස 33යි මේ වෙනකොට ෆිල්ම් 130ක විතර වැඩ කරලා තියෙනවා මලයාලම් ටැමිල්… එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම කතාව පැත්තට යමු…

කතාව පටන් ගන්නේ නිවාඩුවකට නවාතැන්පලකට ඇවිත් ඉන්න ඩොක්ටර් සන්ජේගෙයි එයාගේ බිරිඳ ඩොක්ටර් සුජාගෙයි අවුරුදු 12ක දුව ශාලිනිගේ අතුරුදහන් වීම ගැන පොලිස්සිය ඇවිත් ප්‍රශ්න කරන ගමන් තමයි.. ඉතින් ශාලිනිගේ අතුරුදහන් වීම එක්කම ඒ ඉස්සරහ නවාතැන්පලේ නැවතිලා හිටපු තරුණ කොල්ලෙකුත් අතුරුදහන් වෙනවා වෙන මොනාද ඉතින් ඒ කොල්ලවනේ සැක කරන්න වෙන්නේ ඒ කොල්ලා එක්ක ආපු තව යාළුවො තුන්දෙනෙකුත් ඉන්නවා.. ඩොක්ටර් සන්ජේයි එයාගේ බිරිඳයි ගොඩක් අවුලෙන් ඉන්නේ පොඩි ළමයෙක් නිසා… ඇත්තටම මොකක් වෙලා ඇතිද ඒ පොඩි ළමයට..? එතකොට අර කොල්ලට මොකෝ උනේ..?. ඒ දෙන්නව හම්බුවෙයිද  ? අර ළමයට කරදරයක් වෙලා තියෙයිද ? කියලා බලාගන්න කතාව බලන්නම වෙනවා… නොහිතන අවසානයක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ එහෙනම් කට්ටිය අනිවාර්යෙන් බලන්න මම ගියා…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. Thanks sub එකට මචො. තව අලුතින් ආපු දෙමල, තෙලිගු ෆිල්ම් ටිකක් ඔනේ.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. මේවා ඉතින් zoom එකෙන් විතරයි
    බොහොම ස්තුතියි ඉක්මනින් සබ් එක ගෙනාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram