today-is-a-good-day
More

    Akhanda (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කාලේකින් තෙලෙගු ඇක්ෂන් මාසාලා ටයිප් ෆිලුමක් බලන්න ආස නම් ඔන්න අරන් ආවා සුපිරි ෆිල්ම් එකක්. Boyapati Srinu විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය ගිය වසරේ දෙසැම්බර් මස නිකුත් වුවක්.. මේ අධ්‍යක්ෂකයේ කලින් ආපු Sarrainodu,Jaya Janaki Nayaka,Vinaya Vidheya Rama එහෙම බලලා ඇති නේ.. ඒ වගේම කතාවක් තමයි ඉතින් මේකත්…

    මෙහි ප්‍ර‍ධාන චරිතය කරන්නේ තෙලෙගු සිනමාවේ රජනිකාන්ත් වගේ කෙනෙක්…ඒ Nandamuri Balakrishna මිට අමතරව Pragya Jaiswal,Jagapathi Babu හා Srikanth රංඟනයෙන් දායක වෙනවා.. කතාව ගැන කිව්වොත් එහෙම මුරලි ක්‍රිෂ්නා (Balakrishna) කියන්නේ ඇත ගමක මිනිස්සුන්ට උදව් කරගෙන ගොවිතැන් කරගෙන ජිවත් වෙන කෙනෙක්.. මේ ගමේම ගජේන්ද්‍ර‍ කියලා මැරයෙක් තඔ පතලක් කරගෙන යනවා. නමුත් මොවුන් මේක තබ පතලක් කිව්වාට මේකේ යුරේනියම් තමයි කනින්නේ.. මේ නිසා මේ මුළු ගමේම අය ලෙඩවෙන්න ගන්නවා. මේ විරුද්ධව කතා කරන මුරලි ක්‍රිෂ්නාටත් කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න ගජේන්ද්‍ර‍ හිර කරනවා.. දැන් මේ ගමේ අය බේරගන්නේ කවුද? මේ වගේ හැම දේශපාලන හයියක් තියන මොහුට විරුද්ධව කවුද කවුද නැගි සිටින්නේ.. ඒක දැනගන්න චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Akhanda (2021) සිංහල උපසිරැසි” Akhanda.2021.Sinhala.Subtitle.rar – Downloaded 3863 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Movie World
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. Zoom එකයි baiscope එකයි එදත් , අදත් , හෙටත් අනිවා අංක 1 තමයි

    Leave a Reply to Shan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram