More

    Alludu Adhurs (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝමට අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන තෙලෙගු චිත්‍රපටියක්… Alludu Seenu, Speedunnodu, Saakshyam,Kavacham,Sita චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුන Bellamkonda Sreenivas තමයි මෙහි ප්‍රදාන චරිත නිරූපනය කරන්නේ..ඉතින් ශ්‍රීනිවාස් එක්ක iSmart Shankar,Disco Raja,Solo Brathuke So Better තුලින් ඉමහත් ජන්ප්‍රියත්වයට පත් Nabha Natesh තමයි ප්‍රදාන චරිත නිරූපනය කරන්නේ..

    ඉතින් කතාව ගැන කිව්වොත්..ශ්‍රීනූ කියන්නේ කෙල්ලො පේන්න බැරි කෙනෙක්..ඒකට හේතුව එයාට පොඩි කාලේ වෙන සිද්දියක්..ඉතින් මේහෙම ඉන්න මෙයාගේ යාලුවෙක් නිසා මෙයාට එක්තරා මැරයෙක් ගාවට යන්න වෙනවා සමාවගන්න,ඉතින් මේ මැරයා තමයි ඒ ප්‍රාන්තෙම ඉන්න ලොකුම බලවතා ජයාපාල් රෙඩ්ඩි කියන කෙනා,,කොහොම හරි සමාවගන්න යන තැනදී ශ්‍රීනූ දකිනවා මේ ජයපාල් රෙඩ්ඩිගේ දුවව කෞමතී…දැක්ක ගමන්ම කෞම්දිට ආදරේ කරන්න පටන් ගන්න ශ්‍රීනූ ඒක එවලෙම එයාගේ තාත්තා ඉස්සරා කියනව…ඉතින් ප්‍රාන්තෙම මැරයා ඉස්සරා තමන්ගේ දුවට ආදරේයි කිව්වාම ඉවසන් ඉදියිද…ඒ කොහොම හරි ජයපාල් රෙඩ්ඩි අමුතු කතාවක් කියනවා එයාගේ ගෝලයන්ට…ඒ තමයි..

    ඌ මගේම ගෙදරට ඇවිල්ලා මගේම බෙල්ලට පිහිය තියල
    මගෙ ඉස්සරාම මගේ දුවට ආදරෙයි කියල
    මගෙන්ම දවස් 10ක ගිවිසුමකට අත්සන් කරගත්තා
    උගේ මිනිය මගේ කකුල් ගාව වැටෙන්න නම්
    මගේ දුව එයාට ආදරේ කරන්න ඕනි..
    මගේ දුව ආදරේ කරනවා කියන්නේ,උගේ මරණය ඌම ඉල්ලගත්තා වගේ..
    ඊට පස්සේ ඌව දෙවියන්ටවත් බේරගන්න බැ

    ඇත්තටම මොකක්ද වෙන්නේ කියල බලන්න ,චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා..එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…එතකම් අරගෙන බලන්න Alludu Adhurs (බෑණානම් නියමයි)

    අන්තර්ජාලයේ මේ චිත්‍රපටියට පිටපත් දෙකක් තියෙනවා,ඒ පිටපත් දෙකටම මේ උපැසිරසිය ගැලපෙනවා…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Alludu Adhurs (2021) සිංහල උපසිරැසි” Alludu.Adhurs.(2021).Sinhala.Subtitle.rar – Downloaded 12359 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram