විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක විදියේ කෝල්ස් එන්න ගන්නවා,පුදුමේ කියන්නේ විනෝද් කරන දේවල් බලන් ඉන්නවා වගේ ඒ එන කෝල්ස් වලින් කතා කරන කෙනා කියනවා..කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැ කුතුහලය නැතිවෙන නිසා..
පැය 3ක් පුරාවට දිවෙන මේ චිත්රපටිය ඔයාලට එක මොහොතක්වත් ඇස් අයින් කරගන්නේ නැතිවෙන්නම ඇදබැද තබාගන්න සමත්වෙයි කියලනම් කියන්න පුලුවන්..Arjun Das ,Pooja Ramachandran ,Misha Ghosha රංගනයෙන් දායක වෙන මේ චිත්රපටිය අපිට අරගෙන එන්නේ Raja Rani,Theri,Mersal,Bigil වගේ සුපිරි නිර්මාන අරගෙන ආපු Arun Kumar එහෙම නැත්නම් Atlee…
Imdb 8.2 ක් අරගත්තු Horror, Mystery, supernatural Thriller ,ගනයට අයත් වෙන මේ සුපිරි නිර්මානය බලන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් අරගෙන බලන්න කොහොමද මේ අදුර (Andhaghaaram) කියල
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
අනේ ලොස්ට් එකට සබ් දෙන්නකො pls pls pls
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for the subtitle. Keep it up the good work.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤