today-is-a-good-day
More

    Anyas Tutorial (2022) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න සෑහෙන කාලෙකින් ආයෙම තෙළුඟු වෙබ් සීරීස් එකකට උපසිරැසි අරන් ආවේ.අද අරන් ආවේ Anya’s Tutorial කියන කොටස් 7කින් යුත් කථා මාලවක්. මේක ගැන කියනවා නම් මේක ඇවිල්ලා Mystery, Thriller ශාරණයට අයත් කථාමාලාවක්.

    ආන්‍යා කියන්නෙ සිය පවුලෙ අයව දාලා, පරණ අපාර්ට්මන්ට් එකකට ඇවිල්ලා තනියම ජීවත් වෙන්නගන්න තරුණියක්. ආන්‍යා යූටුබ් චැනල් එකක් කරනවා එයාගෙ මේකප් කරන්න තියෙන දැනුම යොදා ගෙන.ඉතිං එක දවසක් එයාගෙ වීවර්ස්ලා දකිනවා මේ ගෙදර යම් අත්භූත බලවේගයක් තියෙන බව.

    ඉතිං ආන්‍යත් මේක ඇයගෙ වාසියට යොදාගෙන, හොල්මන් ඉන්න විදියට හැසිරෙන්න ගන්නවා.ඉතිං මෙහෙම ඉන්න කොට ආන්‍යගෙ අක්කගෙ පාපොච්චාරණයක් නිසා, ආන්‍යට හිටපු රසිකයින් අඩුවෙන්න ගන්නවා. ඉතිං දවසක් ප්‍රේක්ෂයින් විසින් කරන පරීක්ෂාවක් හමුවේ මේ කථාව උඩු යටිකුරු වෙන්න ගන්නවා.එහෙනම් ඔයාලම බලන්නකො මේ අත්භූත හොල්මන් ෆ්ලැට් එකේ මොන මොනවා වෙයිද කියලා.

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  7 ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Anyas Tutorial (2022) සිංහල උපසිරැසි” Anyas.Tutorial.(2020).Complete.tv.Series.rar – Downloaded 647 times – 50 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. Libk akak nadda bn tv series tikata…mage link penne nane…mokk unath bokka thanks meka ptta udawwak hoda tv series tikak sub karana akanam…. godsk wstinawa.anika…matath a gana asawak anawa bn danam akak karala bln….w ubala nisa

    3. කතාව නියමයි. එක දිගටම බලාගෙන යන්න හිතෙනවා. මේ වගේ හොඳ කතා තව හොයලා දෙන්න.
      උපසිරැසියත් ලස්සනට කරලා තියෙනවා. අඩුපාඩු, වැරදි ඇත්තේම නෑ. නියමයි. ගොඩාක් ස්තූතියි.

    4. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram