today-is-a-good-day
More

    Arjuna Phalguna (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න අද අරන් ආවේ අලුතින්ම නිකුත් උන චිත්‍ර‍පටියක්… මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ ගමේ අය කරන්නේ ගොවිතැන්.. හැබැයි ගොවිතැන් වලින් පාඩු නිසා ගමේ එක එක ගෙවල් බැංකුවට සින්න වෙන්න යනවා. මේ නිසාම මේ අයගේ දෙමව්පියෝ මේ අයගේ ළමයින්ට යෝජනා කරනවා මොනා හරි රස්සාවක් කරලා හරි සල්ලි හොයන්න කියලා.. මෙහෙම ඉද්දි තමයි ගමේ තව පුද්ගලයෙක් මේ අයට ඉක්මනට සල්ලි හොයන්න වැඩක් බාර දෙන්නේ.. මේ අයට තියෙන්නේ කිලෝ ගානක ගංජා ගෝනියක් එක තැනක ඉදන් තව තැනකට අරන් යන්න. මේ අයට මේකට ලක්ෂ අටක් ලැබෙනවා. ඉතින් මේ සේට් එකම කැමැති වෙලා වැඩේ කරන්න යනවා.. හැබැයි වැඩේ අනාගන්නවා අනාගැනිල්ලක් මුළු කතාවම කනපිට හැරෙන්න… තෙලෙගු රසිකයෙක් විතරක් නම් මේක බලන්න. අනික් අයට නම් වැඩිය මැච් වෙන එකක් නැහැ. එහෙනම් අපි ගියා..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Arjuna Phalguna (2021) සිංහල උපසිරැසි” Arjuna.Phalguna.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2360 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සුරේෂ් මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      Request:

      Badava Rascal (2021)

      Singa Paarvai (2022)

    2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram