today-is-a-good-day
More

    The Voyeurs (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. මේ දැන් දින කිහිපයකට කලින් තමයි ඇමසොන් ප්‍ර‍යිම් හරහා නිකුත් උනේ.. Michael Mohan විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Sydney Sweeney,Justice Smith හා Ben Hardy රංඟනයෙන් දායක වෙනවා..

    මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වන චිත්‍ර‍පටියක් කියලා කියන්නම ඕනි… කතාව ගැන කිව්වොත් එහෙම.. පිපා හා තෝමස් අලුතින්ම තට්ටු නිවාසයක පදිංචියට එනවා. මේ දෙන්නා ගොඩක් ආදරයෙන් ඉන්න දෙන්නෙක්.. කොහොම හරි මේ අය මේ අලුත් ගෙදර ඉන්න පලවෙනි දවසේම රෑ මේ අයට හිතාගන්නවත් බැරි සිදුවිමක් වෙනවා. ඒ මේ අයට නිවාසය කෙලින්ම තියන අනික් තට්ටු නිවාසේ අයගේ සම්පුර්ණ ගෙදරම මේ අයට හොදින් දර්ශනය වෙනවා. මොවුන්ට මේ පේන මහලේ ඉන්න පුද්ගලයා ඡයාරුප ගන්න කෙනෙක්.. මොහු කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියාත් නිතරම ගෙදරට වෙන වෙන ගැණු කට්ටියව එක්කන් එනවා. මේ සිදුවෙන හැම සිදුවිමක්ම පිපා හා තෝමස් දකිනවා.. ඉතින් ඔහොම බල බල ඉන්න මේ දෙන්නාට මේ බැලිල්ල හින්දාම කවදාවත් නොහිතපු සිදුවිමක් වෙනවා. කොහොමත් චිත්‍ර‍පටියේ අවසානයේ ඔයාලා කවදාවත් නොහිතපු දෙයක් වේවි.. ඉතින් මේ කතාව නරඔන්න ආරාධනා කරන ගමන්ම සමුගන්නවා. යලි හමුවිමේ බලාපොරොත්තුවෙන්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Voyeurs (2021) සිංහල උපසිරැසි” The.Voyeurs.(2021).Sinhala.Subtitle.rar – Downloaded 6417 times – 871 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සුරේෂ් මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. පට්ට ෆිල්ම් එක මචං… නිකමට ඩවුන් කරලා බැලුවා… පට්ටම පට්ටයි.. එන්ඩ් එකත් මරු… මේ වගේ පට්ට මූවි වලට ඉස්සරහට සබ් දෙන්න කාලය හැකියාව ලැබේවා මචං…

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram